ඩයලොග් එන්ටප්‍රයිස් Google Workpace සමඟ සහයෝගීතාවක
ඩයලොග් ආසිආටා පීල්සීහි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් Google Cloud ආයතනය සමඟ නව සහයෝගීතාවකට එළඹ තිබේ. ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කර ගැනීමට මෙන්ම සේවක ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව හිමිකර දෙමින්, ඔවුන් අතර පවතින සබැඳියාව තවදුරටත් වර්ධනය කරගනිමින්, එම ව්‍යාපාර සමඟ කටයුතු කරන ගනුදෙනුකාර භවතුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතා මෙවලම් මේල් ස්ටොරේජ් යනාදී සේවා, ඩයලොග් එන්ට