
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු පසුව කළේ කුමක් දැයි සෙවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (11) පැවසීය.
ඒ ගැන තමාටවත් නොකී බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා 2015 වසරේ දී අයිඑස් ,අයිඑස් සංවිධානය සමඟ එකතු වූ කිසිවකුත් පාස්කු ප්‍රහාරයට සහභාගී වී නැතැයි ද පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගේ මොලවල් කුරුවල් වෙලාද මන්දා... කතාකළොත් බහුබූතමයි කතා කරන්නේ... පාස්කු ප්‍රහාරය සිදුවුණේ වර්තමාන ආණ්ඩුව කාලෙ වගේ තමයි කතාව... අනේද කියන්නේ...
ඒ කියන්නේ අගමැති පඩිය අරන් ඔහේ පඹයා වගේ ඉඳලා? එහෙමත් කරලා අන්තිමේ මහබැංකුවටත් විදලා තමයි ගියේ...
මොකද්ද කලේ කියලා රටම දන්නවා .සියලු දෙනා ඇඟ බේරා ගෙන වැඩ කළා මිසක් කිසිවෙක් ප්‍රහාරය වැලක්වීමට කටයුතු කලේ නැහැ .ඒකනේ 300 ක් විතර මැරිලා තව 500 ක් විතර අබ්බගාත උනේ
ඉතින් දෙයියනේ ඔයානේ එදා රටේ දෙවැනි නායකයා මාස 6 ක් පොල් ගෑවද ?
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ .හොරාගේ අම්මාගෙන් පේන අහනවා
ලැජ්ජාවක් ඇත්තෙම නැහැ
පාස්කු ප්‍රහාර සමයේ ආරක්ෂක ඇමති සහ ජනාධිපති ලෙස කටයුතු කල සිරිසේන මහතාට වැදගත් බුද්ධි අංශ විසින් ප්‍රහාරය සම්බන්දයෙන් දැනුම් දී තිබියදීත් මෙය වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දඬුවම් කල යුතුය .මොහු හරියට මෙම වකවානුවේම පුද්ගලික සංචාර සඳහා සිංගප්පුරු ගිය එකත් සැකයට කරුණකි
ඔබ ඇතුළු මේ තොරතුරු ලැබුණු සෑම දෙනාම කළේ නිදාගෙන සිටීමයි..