පොලිස් ඉල්ලීම විසිවෙයි සරත් පොන්සේකා හිරෙන් මුදා ගැනීම සඳහා අලුත් කඩේ අවට උද්ඝෝෂණ පැවැත්වීමට ‘ප්රජාතන්ත්රවාදය උදෙසා ජනතා ව්‍යාපාරයට‘ ඉඩ නොදෙන ලෙස පොල 08 February 2012
වැල්ලවත්තේ මළ දෙන්නා හඳුනා ගැනෙති වැල්ලවත්තේ මහල් නිවාසයේදී මියගිය පිරිමියා (69) ඇමෙරිකා පුරවැසි භාවය ලැබූ උතුරේ අයකු බැවින් මරණය ගැන ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර 08 February 2012
ගින්නට හසුවූ දෙදෙනාම මරුට වැල්ලවත්ත 37 වැනි පටුමගේ මහල් නිවාසයක සිව්වැනි තට්ටුවෙන් පිළිස්සුම් තුවාල ලබා හුමුවූ තරුණ යුවල මියගිය බව වැල්ලවත්ත පොලීසිය හා රෝහල 08 February 2012
වැල්ලවත්ත මහල් නිවසක ගින්නක් වැල්ලවත්ත 37 වැනි පටුමගේ මහල් නිවසක සිව්වැනි තට්ටුවේ ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබු 2ක් රෝහල් ගත කරනු ලැබූහ. අලුයම හටගත් මේ ගින්නට හ 08 February 2012
විදුලි සැර වැදී අයෙක් මරුට අනුරාධපුර ඇලයාපත්තුවේ ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට අද සවස ඇද හැළුනු මහා වැස්සෙන් පසුව විදුලි සැර වැදි වවුනියාවේ පුද්ගලයකු 07 February 2012
පාලම හදන්න ගිහින් මරුට හෙට්ටිපොළ නිකපිටිය පාලමට යටවී වයස අවුරුදු 27ක තරුණයකු මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය කියයි. පොළොන්නරුව අඹන්ගඟ ලක්ෂ්මන් සෝමරත්න ඔහ 07 February 2012
ඇමැති දකුණු කකුලට සැත්කමක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හෝටලයක තෙවන මහලේ සඳළුතලයෙන් බිමට වැටී තුවාල ලැබූ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහ 07 February 2012
මොහොමඩ් වහීඩ් ජනපති පදවියේ දිවුරයි මාලදිවයිනේ උප ජනාධිපති මෙහොමඩ් වහීඩ් (59) නව රාජ්‍ය නායක ලෙස දිවුරුම් දුන්නේය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මලයාසියාවට ගොස් සිටි හිටපු ජනාධ 07 February 2012
ලොව දිගම පාලම චීනයේ නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790 ක් වැයව 07 February 2012
දැයට කිරුළ ඉරිදා දක්වා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැයට කිරුළ ප්‍රදර්ශනය ලබන 12 වැනි දින දක්වා දිර්ඝ කළ බව නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිට 07 February 2012
උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අව 07 February 2012
මාලේ ජනපති අස්වේ තෙසතියක් තිස්සේ පැවැති විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් අද (7) ඉල්ලා අස්විය. එරට රූපවාහිනිය අල 07 February 2012
දැයට කිරුළ බලන්න මහ පිරිස් අනුරාධපුර ඇලයා පත්තුවේ ඔයාමඩුව දැයට කිරුළ තෙවැනි දිනයේ දී ද අති විශාල පිරිස් එහි ඇදී එනු දැක ගත හැකි විය. උදෑසන හයවන විට දහස් සංඛ් 07 February 2012
මිරිස් කුඩු අස්සේ අත්බෝම්බ කොළඹ අලූත්කඬේ සමීපයේ පාරක තුබු මිරිස් කුඩු පාර්සලයකින් අත්බෝම්බ හයක් සොයාගත් බව පොලිසිය කියයි. 07 February 2012
පාදෝවා නුවරත් ලංකා නිදහස සමරයි ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් සැමැරුම වෙනුවෙන් ඉතාලියේ පාදෝවා නගරයේ දී උත්සවයක් පැවැත්විණි. පාදේවා නගර සභාවට තේරී පත් වූ සජිත් ප්‍රනා 07 February 2012
මිනිස් ජාවාරමුන් හයකට දැල එළයි ශ්‍රී ලාංකිකයන් 209 දෙනකු බටහිර අප්‍රිකාවේ ටෝගෝ රා්‍යයේ ලෝම් නුවර අතරමං කළ ශ්‍රී ලංකා නියෝජිතයන් හයදෙනකු සොයා ගැනීම පොලිසිය සැරැසෙ 07 February 2012
නවම් පෙරහර බලන්න ජනපති විපක්ෂ නායක එක්වෙති කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර අද (6) වීථි සංචාරය කෙළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කණ්ඩුල හස්තියා ම 06 February 2012
දැයට කිරුළට ලක්ෂ පහක් දැයට කිරුළ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ අද(6) සවස් වන විට ලක්ෂ පහකට ආසන්න ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි බව ප්‍රදර්ශනය බාර ලේකම 06 February 2012
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 3-2 කින් තරගාවලිය ජයගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) ක්‍රීඩකය 06 February 2012
මිරිස් කුඩු ගසා ලක්ෂ 16 කොල්ල කයි වාරියපොළ ඉන්ධන පිරැවුම් හලෙන් බැංකුවට ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ 16ක් කොල්ල කා ඇතැයි වාරියපොළ පොලිසිය කියයි. යතුරු පැදි වලින් ආ කොල 06 February 2012
දිනාගත් සාමය රකින්න ජනපති උතුරට අත දිගු කරයි දිනාගත් සාමය රැක ගනිමින් රට නැංවීමට සියලුදෙනා ජාති, ආගම් හා කුල බේද දුරැර එක්විය යුතුයැයි මහින්ද රාජපක්ෂ ජනපති යාපනයේ දී පැවැසීය. එහ 06 February 2012
ලාංකිකයෙක් හීතලේ මැරේ රැකියාවක් නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයකු ලුකා නගරයේ අතහැර දැමූ ශාලාවක නිදා සිටියදී අධික සීතලෙන් මියගිය බව ඉතාලි රෝහලක් කියයි. වර්ණකු 06 February 2012
කුඩු කත එල්ලුම් ගස් හොරායින් කුඩු ග්‍රෑම් 40.8ක් ළඟ තබා ගැනීමට හා විකිණිමට වැරැදිකාරිය වූ බොරැල්ලේ බී.එන්. නිල්මිණී සමන්ත නොහොත් නිලුකාට කොළඹ මහාධිකරණ වි 06 February 2012
‘අඳුරු වලාවේ රිදී රේඛාවක්‘ හිටපු හමුදාපති සරත් පොන්සේකා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රජය සමග පවත්වන සාකච්ඡාවල ධනාත්මක ස්වරුප 06 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 331 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 06 February 2012
වසා දැමූ නිල නිවසකට පොලිස් මුර සෙවනගල රෝහලේ ජල ටැංකියටත් වස මුසුවී ඇද්දැයි සෙවීමට එහි සාම්පල ද කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරයට යවා ඇත. ප්‍රධාන වෛද්‍ය නිලධාරි චමින්ද ව 06 February 2012
අලි ඇත්තු බුදුන් වඳිති කොළඹ හුණුපිටිය ගංගාරාමයේ 33 වැනි වාර්ෂික නවම් පෙරහර අද සහ හෙට 6-7 පැවැත්වේ. එම පෙරහරට එක්වන අලි ඇත්තු අද උදේ ගංගාරාමයට ගෙන එනු ලැබූහ. ඒ ස 06 February 2012
ටෝගෝ ගිහින් කහ උණත් අරන් එති මිනිස් ජාවාරම්කරුවනට අසුවී කැනඩාවට හොරෙන් යන්නට ගොස් බටහිර අප්‍රිකාවේ ටෝගෝ නුවර දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 203 දෙනාගෙන් 28 ද 06 February 2012
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 06 February 2012
මසල් මේනියා දැයට කිරුළ කායවර්ධන තරගාවලිය හෙට සිට ”මසල් මේනියා” දැයට කිරුළ විවෘත කායවර්ධන ශූරතාවලියේ (2012) හෙට සහ අනිද්දා (7-8) පැවැත්වේ. එහි මූළික වටයේ තරග හෙට පෙරවරු 10ට මරදාන මල්ටි ෆිට් 06 February 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026