සරත් පොන්සේකා හිරෙන් මුදා ගැනීම සඳහා අලුත් කඩේ අවට උද්ඝෝෂණ පැවැත්වීමට ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතා ව්‍යාපාරයට‘ ඉඩ නොදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඒ සඳහා අමතර නියෝග අනවශ්‍ය බවත් සාමය රැකීමට පොලිසිය සතු බලතල ප්‍රමාණවත් බවත් කියා සිටියේය. පොන්සේකා සිරගත කොට අදට දෙවසරකි. ඔහුට මාස තිහක සිර දඬුවමක් නියම කරමින් මහාධිකරණය දුන් තිස් මාසයේ සිර දඬුවමට එරෙහිව ඇපෑල ද අද විභාගයට ගැනිණි. පොන්සේකාට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද වෙනත් සංවිධාන නියෝජිතයෝ ද උදේ සිටම අලුත්කඩේට පැමිණ සිටියහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd