දැයට කිරුළ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ අද(6) සවස් වන විට ලක්ෂ පහකට ආසන්න ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි බව ප්‍රදර්ශනය බාර ලේකම් කාර්යාලයය කියයි. පසුගිය වසර වල දැයට කිරුළ ප්‍රදර්ශනය දිනෙන් දින විවිධ නම් වලින් හැඳින්වුව ද මෙවර අමාත්‍යංශ රැසක් මේ සඳහා ඉදිරිපත් වී ඇති නිසා සමාරම්භක දිනය හා අවසන් දිනය වශයෙන් දින දෙකක් පමණක් විශේෂිතව සලකන බව එම කාර්යලයෙ නිලධාරිනියක් කීවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. නගරෙන් නගරෙට යන්න. හොඳ වැඩක් රට දියුණු කරන්න..
මේ ගොල්ලො මේ දැයට කිරුලක් කරනවා. අපිට කන්න නැතිව දුක් විදිනවා. රටේ කොච්චර දුප්පත් මිනිස්සු දුක් විදිනවද. අධිවේගි හැදුවට දුප්පත් මිනිසුන්ට වැඩක් නෑ. නෙලුම් පොකුනෙ නාට්‍ය පෙන්වන්න දුප්පත් මිනිසුන්ට බෑ රැපියල් ලක්ෂ 7 ක් හොයන්න තියා නාට්‍යයක් රගපාන්න ඇදුම් හොයා ගන්නෙත් අමාරුවෙන්.