හෙට්ටිපොළ නිකපිටිය පාලමට යටවී වයස අවුරුදු 27ක තරුණයකු මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය කියයි. පොළොන්නරුව අඹන්ගඟ ලක්ෂ්මන් සෝමරත්න ඔහුය. පාරැණි පාලම කඩා ඉවත් කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී පාලම කඩා වැටී ඔහු ඊට යටවිය. කොන්ක්‍රීට් තට්ටුවට යටවීමෙන් පසු ප්‍රදේශවාසීන් ඔහු බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවද එය අසාර්ථක විය. දොඹකරයක ආධාරයෙන් කොන්ක්‍රිට් තට්ටුව ඉවත් කැරිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd