සෙවනගල රෝහලේ ජල ටැංකියටත් වස මුසුවී ඇද්දැයි සෙවීමට එහි සාම්පල ද කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරයට යවා ඇත. ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි චමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ ජල ටැංකියට වස මුසු කළැයි කියන සිද්ධියෙන් පසු රෝහලට සම්බන්ධ දෙදෙනකු පදිංචි වී සිටි නිවසක් වසා දමා ඇතැයි ද ඒ නිවසට පොලිස් ආරක්‍ෂාව යොදා ඇතැයි ද පොලිසිය පවසයි. වස දීමේ සිද්ධීය සම්බන්ධ සියලූ දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රදේශවාසීහු උද්ඝෝෂණයකක් ද කළහ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd