හොරායින් කුඩු ග්‍රෑම් 40.8ක් ළඟ තබා ගැනීමට හා විකිණිමට වැරැදිකාරිය වූ බොරැල්ලේ බී.එන්. නිල්මිණී සමන්ත නොහොත් නිලුකාට කොළඹ මහාධිකරණ විනිසුරු පී.පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. 2003 අගෝස්තු මාසයේ දී ඇය මේ වරද කැර ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවද්ද එල්ලන්නෙ? නියම වුණ අයනම් ඕන තරම් ඉන්නෙ. එල්ලන දවසනෙ ප්‍රශ්න තියෙන්නෙ
පව් මේ පාර සමාවක් දෙමු
ජනපතිතුමනි හැකි ඉක්මනින් ඉල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. නැතිනම් මේ අපරාධ දිනෙන් දින වැඩි වෙනවා..
දරුවන් 3ක් ඉන්න අම්මා කෙනෙක්. සමාව දෙන්න..
කුඩු කිලෝ ගණන් පිටරටින් ගේන අයට මොකක්ද දඩුවම?
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න දැන් කාලය හරි..
හැමදාම බිලි වෙන්නේ පොඩි පොඩි අය. ලොක්කො සැපට ඉන්නවා..
අරාබි නීතිය ඕන නැහැ. සිංහල රජ කාලේ දඩුවම් දුන්න නම් හරි
මරණ දඩුවම දුන්නට වැඩක් නැහැ. එල්ලුම් ගස නැහැනේ. මුලින්ම එල්ලුම් ගස ක්‍රියාත්මක කරලා ඉන්න..
අරාබියෙ වාගේ ගල් ගහලා මරන්න ඔනෙ