වාරියපොළ ඉන්ධන පිරැවුම් හලෙන් බැංකුවට ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ 16ක් කොල්ල කා ඇතැයි වාරියපොළ පොලිසිය කියයි. යතුරු පැදි වලින් ආ කොල්ලකරුවන් සිදු දෙනකු කලමනාකරුට මිරිස් කුඩු දියර ගසා මුදල් පැහැරගෙන ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මිරිස් කුඩු ගසා ලක්ෂ 16 කොල්ල කයි
Yoonus alavi Tuesday, 07 February 2012 07:30 AM
බැංකුවට යන එන වේලාව දන්නේ වෙන කව්ද?ඇතුලෙම කට්ටිය තමයි....