වැල්ලවත්තේ මහල් නිවාසයේදී මියගිය පිරිමියා (69) ඇමෙරිකා පුරවැසි භාවය ලැබූ උතුරේ අයකු බැවින් මරණය ගැන ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට දැන්වූ බව පොලිසිය කියයි. මියගිය කත (33) කිලිනොච්චියේ සිට මීට වසර දෙකට පමණ පෙර වැල්ලවත්තට පැමිණ ඇතැයි ද කියති. මහේස්ත‍්‍රාත් හා අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd