ශ්රී ලාංකිකයන් 209 දෙනකු බටහිර අප‍්‍රිකාවේ ටෝගෝ රා්‍යයේ ලෝම් නුවර අතරමං කළ ශ්‍රී ලංකා නියෝජිතයන් හයදෙනකු සොයා ගැනීම පොලිසිය සැරැසෙයි. මොවුන් මඩකළපුව, වවුනියාව, යාපනය හා කොළඹ අය බවත් කැනඩාවට රැගෙන යන බව කියා එක් අයකුගෙන් රුපියල් ලක්‍ෂ පහේ සිට පහළොව දක්වා මුදල් අයකැර ඇති බවත් සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාව, ඩුබායි හා ඉතියෝපියාව ඔස්සේ ද ශ්‍රී ලංකාව, ඉන්දියාව හා අඩිස්අබාබා ඔස්සේ ද ඩුබායි හා ඉතියෝපියාව ඔස්සේ ද ටෝගෝ රාජ්‍යයේ, ලෝම් නුවරට ගුවනින් රැගෙන යන ලාංකිකයන් එතැන් සිට කැනඩාවට නැවකින් ගෙන යන බව කියා ඒජන්තයන් ඔවුන්ගේ සේසතම එකතු කැරගෙන අතුරුදන්වෙතියි පැමිණිලි ලැබී ඇත
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කලින් ලංකාවෙ ඉන්න හරක් හොරු ටික හොයල දඩුවම් කලා නම් හොද නැද්ද?