ගුවන් හමුදාපති ගිය යානය හදිසියේ ගොඩබායි ගුවන් හමුදාපති එයා මාෂල් හර්ෂ අබේවික්රම මහතා ගමන් ගත් බෙල් 412 හෙලිකොප්ටර් යානය කටුපොත දෙබරවැව විදුහල් ක්රීඩාංගනයට හසිදිය 07 June 2013
උදාර - චතුරංග ශතක ලබති ශී්ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ශාන්ත කිස්ට්හි වෝනර් උද්යානයේදී පැවැත්වෙන සිව්දින (නිල නො 07 June 2013
කුඩු සැකකරු හොරකම් වැලක් හෙළි කරයි හෙරොයින් ග්රෑම් දෙකක් ළඟ තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණයකුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ගෙවල් බිඳ දේපළ සොරා ගැ 07 June 2013
හමුදා සෙබළෙක් අත්අඩංගුවට හොරණ මහවත්තේ කහ ඉරක් මතදී ගැබිණියක අනතුරට පත් කළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හමුදා සෙබළකු නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය 07 June 2013
පොලිස් සංදේශය වැල්ලම්පිටිය හා මිරිහාන වැල්ලම්පිටිය මීතොටමුල්ලේදි හෙරොයින් කුඩු ග්රෑම් දෙකක් හා මිලි ග්රෑම් 560 ක් සමග පුද්ගලයකු ද මිරිහාන 07 June 2013
23 න් පහළ ක්රිකට් සතියකින් කල්දමයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක්රිකට් තරගාවලිය (2013) වර්ෂාව හේතුවෙන් සතියකින් කල්දැමීමට තීරණය කර තිබේ. ඒ 07 June 2013
පාසල් රග්බි සංගමය හදිසි රැස්වීමක් කැඳවයි රග්බි විනිසුරුවෝ පාසල් තුනක රග්බි තරග පේ්රක්ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් පමණක් සේවය සැපයීමට සූදානම් බව දැනුම්දීමෙන් පසු පා 07 June 2013
සය සාමාජික ක්රිකට් 8 - 9 නිකවැරටියේදී නිකවැරටිය මුස්ලිම් විද්යාලයීය අධ්යාපන සංවර්ධන කමිටුව සංවිධානය කරන සය සාමාජික ක්රිකට් තරගාවලිය මේ මස 8 සහ 9 දෙදින නිකවැරටිය 07 June 2013
රන් ගෙනා ඇමරිකානුවා කටුනායකදී අල්ලයි රුපියල් ලක්ෂ විසිපහක් පමන වටිනා කුඩා රත්තරන් කැබැලි 126 ක් රැගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඇමරිකානු ජාතිකයෙක් කටුනායක ජාත්යන 07 June 2013
නිදි මත රියදුරන්ට පොලිසියෙන් තේ නිදි මත ඇතිවීමෙන් රියදුරන් අනතුරුවලින් බේරා ගැනීමේ වැඩ පිළිවෙලක් අරඹමින් බංඩාරගම පොලිසිය හොරණ රයිගම මාර්ගයේදී අද අළුයම රියදුරන් 07 June 2013
කැලණි නේවාසිකාගාරයට මැර ප්රහාරයක් කැලණිය විශ්වවිද්යාලයේ නේවාසිකාගාරයකට ඊයේ මැදියම් රැයේ මැර ප්රහාරයක් එල්ලවූ බව සිසුහු කියති. පිටස්තර පිරිසක් මෙම ප්රහාරයට ස 07 June 2013
ඉන්දියාවට ලකුණු 26 ක විශිෂ්ට ජයක් ඉන්දියාව සහ දකුණු අපි්රකාව අතර අද (6 වැනිදා) කාඞීෆ්හිදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී ලකුණු 26 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ඉන්දී 06 June 2013
කරුණාරත්න සොහොයුරෝ අවසන් 16 දෙනා අතරට එති මාලදිවයිනේ පැවැත්වෙන විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල අංශයෙන් අවසන් 16 දෙනා අතරට පැමිණීමට ශ්රී ලංකාවේ නිලූක කරුණාරත්න ස 06 June 2013
රාජස්තාන් පිල වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ බව හිමිකරු කුන්ද්රා පිළිගනී අයි. පී. එල්. තරගාවලියේදී තමන්ගේම කණ්ඩායම සඳහා ඔට්ටු ඇල්ලූ බව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු වන රාජ් කුන්ද්රා මහතා පිළිගත් බ 06 June 2013
රග්බි කී්රඩක සඳුන් හේරත්ට ලක්ෂ 21 ක් ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේදී උතුරු මැද ටයිෆූන්ස් පිල වෙනුවෙන් කී 06 June 2013
පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් ලෙකෝ ආයතනයෙන් රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑව බවට සැකපිට අත්අඩංගුවට ගෙන කොහුවල පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටි දෙදෙනකුගෙන් කෙ 06 June 2013
සම්බාහනයේ ගෑනු ගහගනිති ගල්කිස්සේ සම්බාහන ආයතනයක ගැහැණුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පසු එක් ගැහැණියකගේ ඇගට පැට්රල් වත් කර ගිනි තැබීම 06 June 2013
දිසාවට බලය බෙදනු පළාත් සභා ක්රමයම එදා සිටම මහජන එක්සත් පෙරමුණ විරුද්ධව සිටින බවත් එම ක්රමය අහෝසි කර දිස්ත්රික්කය පදනම් කරගෙන බල 06 June 2013
දස ලක්ෂ කොල්ලයේ එකෙක් පනී ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් රුපියල් දසලක්ෂයේ කොල්ලය සම්බන්ධයෙන් කොහුවල පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටි දෙදෙනකුගෙන්&nb 06 June 2013
අශාන් - තුසිත - අමීර් පන්නලදී විශිෂ්ට දස්කම් දක්වති පන්නල මෝටර් රථ ධාවන පථයේදී ඉකුත්දා පැවති ‘ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරු පැදි ශූරතාවලියේ දෙවැනි අදියරේදී මෝටර් රථ අංශයේ වැඩි ගෞරව දි 06 June 2013
‘ඒ’ කාණ්ඩයේ විදුහල්පතිවරුන්ගේ විශේෂ රැස්වීමක් පාසල් තුනක රග්බි තරග පේ්රක්ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් පමණක් සේවය සැපයීමට සූදානම් බව රග්බි විනිසුරුවරුන් විසින් දැනුම් දෙ 06 June 2013
ශ්රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 5 ට 310 යි සංචාරක ශ්රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් 06 June 2013
කේරළ කුරුමානමත් වරදී ඕස්ට්රේලියාව බලා නීතී විරෝධි ලෙස බෝට්ටුවකින් ගමන් කිරීමට සුදානමින් සිටි ශ්රී ලාංකිකයෝ 14 දෙනක් අද (06) තමිල්නාඩුවේ කේ 06 June 2013
මහවැලි ඇළට ලොරිය පෙරලී රියදුරු මරුට මාදුරු ඔය ජලාශයේ සිට මහවැලි කුඹුරුවලට වතුර බෙදා හරින ඉසෙඩ් ඩී ප්රධාන ඇළට ඇල්ලේවැවදී ලොරියක් පෙරලී එහි රියදුරා මිය ගිය බව අරලගං 06 June 2013
කැලණි ඇදුරුවරු 'ගින්නක්' නිවති කැලණිය විශ්ව විද්යාලයයේ විද්යා පීඨයේ සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් පසු එම සිසුන් දෙදෙනාට හිතවත් සිසුන් දෙපිරිසක් අතර ඇත 06 June 2013
වැරදි පාරෙ ගිහින් ලොරි රියදුරා දඩ කයි ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ අරලියගහ මන්දිරයේ අධි ආරක්ෂිත කලාපයේ ලොරියක් අනවරයෙන් පැදවීයැයි වරද පිළිගත් රියදුරෙකුට කොළඹ කොටුව 06 June 2013
‘සංගීත ගුරුවරිය බලෙන් ඉම්බාලු‘ කොළඹ ප්රධාන පෙළේ පිරිමි පාසලක ක්රීඩා ගුරුවරයකු සංගීත ගුරුවරිය බලෙන් සිප ගත් බවට පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි 06 June 2013
බස් ටිකට් පතට නව තාක්ෂණය පෞද්ගලික බස් රථ සේවයෙහි ආසියාවේ ප්රථම වතාවට ක්රියාත්මක වන මගී පෙර ගෙවුම් කාඩ්පත් ක්රමය බස්නාහිර පළාතේ නිළ වශයෙන් 06 June 2013
අධිකරණ මාධ්යවේදීනට අලුත් කඩෙන් පහසුකම් අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ නියෝගයෙන් අධිකරණ මාධ්යවේදීන් සදහා පහසුකම් සහිත විශේෂ කාමරයක් ලබා දෙනු ලැබීය. අධිකරණ මාධ්& 06 June 2013
යට ඇදුමෙන් රන් එළියට නීතී විරෝධි ලෙස ග්රෑම් 100 ක රන් බිස්කට් හතරක් යට ඇදුමෙහි සඟවාගෙන ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්රී ලාංකිකයෙක් චෙන්නායි 06 June 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026