ඕස්ට්‍රේලියාව බලා නීතී විරෝධි ලෙස බෝට්ටුවකින් ගමන් කිරීමට සුදානමින් සිටි ශ්‍රී ලාංකිකයෝ 14 දෙනක් අද (06) තමිල්නාඩුවේ කේරළයේ කොචින්හි චර්නාකුලම් බස්නැවතුම් පළක සිටියදී තමිල්නාඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
මොවුන් කොච්න් ප්‍රදේශයට ගෙනැවිත් ඇත්තේ තමිල්නාඩුවේ පිහිටි සරණාගත කඳවුරුවල සිට බවත් ඔවුන් රැගෙන ආ පුද්ගලයා හදුනාගෙන ඇති බවත් පොලීසිය පවසයි.
මේ සදහා තමිල්නාඩුවේ සාදන ලද බෝට්ටුවක් උයෝගී කැරගෙන ඇති බවත් සරණාගතයින් කඳවුරුවලින් පිටතට රැගෙන යාම පිළිබඳව ඒඒ කඳවුරුවලට දන්වා ඇති බවත් පොලිස් කොමසාරිස් එස් කේ ජේම්ස් මහතා පවසයි.
මොවුන් සියලු දෙනාම වයස අවුරුදු 40 සිට 21 දක්වා වයස් කාණ්ඩයන්ට අයත් බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා කොහෙද අපිත් එක්ක
අනේ අපිට මොකද? ලංකාවෙ ඉන්න බැරුව එහෙ ගියා. දැන් එහෙ ඉන්න බැරුව අරහෙ යන්න යනවා (නි)
කෝච්චි තිබෙන්නේ තමිල් නාඩුවේ නොවේ? කේරල ප්‍රාන්තයේ.(නදී)
ඉස්සර අපි අපේ සාමාන්‍ය දැනුම වර්ධනය කර ගත්තේ පුවත්පත් වලින්. දැන් හැදෙන ළමයි එහෙම නැහැ (නි)
ශ්‍රී ලාංකිකයෝ කියලා නොකියා ශ්‍රී ලංකාවේ හිටපු දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් කියලා කිවුවා නම් තමයි අපි කැමති (නි)
අයියෝ සල්ලි