කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ඊයේ මැදියම් රැයේ මැර ප්‍රහාරයක් එල්ලවූ බව සිසුහු කියති. පිටස්තර පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව ද ඔවුහු කියති. තුවාල ලැබූ සිසුන් හය දෙනකු රෝහල්ගත කැර ඇතැයි ද පොලීසිය කියයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ඊයේ මැදියම් රැයේ මැර ප්‍රහාරයක් එල්ලවූ බව සිසුහු කියති. පිටස්තර පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව ද ඔවුහු කියති. තුවාල ලැබූ සිසුන් හය දෙනකු රෝහල්ගත කැර ඇතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුගැමුණු බලකායෙන් වෙන්ඩ ඇති.(නදී)
සමහර අය කියනවා ඒක හරි කියලා. මෙහෙමත් අය ඉන්න රටක් .(නදී)
තිලිණගේ කවුරුවත් කැම්පස් ගිහිල්ල නැතුව ඇති මයේ හිතේ. නැත්තම් ඔහොම කියවන්නේ නැහැනේ (නි)
විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉන්න දෙගොල්ලක්ම තමයි ගහගෙන තියෙන්නේ. පිටින් ඇවිත් ගහපු කෙනෙක් නැහැ. හරි විස්තරේ සමහර අනිත් පත්තරවලන් දැන ගන්න පුළුවන්. අන්තරේ ඉන්න අයගේ සමගියක් තියෙනවා කියල කවුද කියන්නේ.(නදී)
හෑදෙන්නෙ නෑත්තන් ගහල හරි හදන්න වෙනව තාම ළමයිනෙ.(නදී)
සරසවි සිසුන් අවුස්සගන්නේ මේ දේශපාලන බලවේගම තමා. අන්තිමට කෑගහනවා බොරුවට. කැලණිය ප්‍රදේශය කවදත් ඕවට හපන් කම පෙන්නනවානේ.(නදී)
අර ආචාර්යතුමාගේ අනුග්‍රහයක් එහෙම තියේද දන්නේ නැහැ නේද ?(නදී)
ඕවා ඉතින් කාගේ වැඩද කියලා දන්නෝ දනිති (නි)
මේක පුදුම වෙන්න දෙයක් නොවෙයි. (නි)
හොදයි ගහපු එක. මොකද ඉගෙනගන්න ගිය ළමයි ඉගෙනගන්න ඕනෑ. දේශපාලනය කරන්න නෙමෙයිනේ කැම්පස් ගියේ. (නි)
පිටස්තරයෝ කිව්වට කැළනියෙන් පිට අය නෙමෙයි නේද? (නි)
පරණ ගමේ ලොක්කගේ අවතාර තාම තියෙනවා .(නදී)
කවුරු හරි මොනවා හරි කියුවාද (දී)
එහෙනම් මොකටද දේශපාලනය විශයක් විදියට විෂය ධාරාවට ඇතුළත් කළේ? (නි)
තිළිණ, ඔයා ඉස්කෝලයක් ගාවින්වත් ගියේ නැද්ද?(නදී)