වැල්ලම්පිටිය හා මිරිහාන
වැල්ලම්පිටිය මීතොටමුල්ලේදි හෙරොයින් කුඩු ග්‍රෑම් දෙකක් හා මිලි ග්‍රෑම් 560 ක් සමග පුද්ගලයකු ද මිරිහානේ උඩුමුල්ලේදී හෙරොයින් ග්‍රෑම් දෙකක් හා මිලිග්‍රෑම් 780 ක් සමග පුද්ගලයකු ද අත් අඩංගුවට ගනු ලැබූහ.
ගලේවෙල
ත්‍රිකුණාමලය අබේපුස්ස මාර්ගයේ යටිගල්පොත්ත හන්දියේදී පුද්ගලික බස් රථයක පාපුවරුවේ ගමන්ගත් තරුණයෙක් වැටී රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සංදේශය
සින්හළේ ධර්මපාල Friday, 07 June 2013 05:09 PM
කුඩු මිලිග්‍රෑම් දෙකක් තිබුනද? (නදී)
සරා Friday, 07 June 2013 02:25 PM
කුඩු මිලි ග්‍රෑම් දෙකද කොළොන්නාවේ තියෙන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ.(නි)