නීතී විරෝධි ලෙස ග්‍රෑම් 100 ක රන් බිස්කට් හතරක් යට ඇදුමෙහි සඟවාගෙන ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් චෙන්නායි ගුවන්තොටුපළේ රේගුවෙන් අද (06)අත්අඩංගුවට ගත් බව විදේශ අමාත්‍යංශය කියයි.
නීතී විරෝධි ලෙස ග්‍රෑම් 100 ක රන් බිස්කට් හතරක් යට ඇදුමෙහි සඟවාගෙන ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් චෙන්නායි ගුවන්තොටුපළේ රේගුවෙන් අද (06)අත්අඩංගුවට ගත් බව විදේශ අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි
සමහර අය ඕවා ගේන්නේ යට ඇදුම් වලටත් එහා තැන් වල නේ. (නි)
ඔච්චර වටින එකක් ඇඳුමට යටින් තියනකොට මොනවට තව වටින දේවල් හංගගෙන යනවද? (නි)
කටුනායකින් පිට වෙනකොට කාටවත් හමු උනේ නැත්තේ ඇයි ? මෙහෙදී හමු උනානම් ඔය රත්රන් ටික චෙන්නායි වලට දෙන්න වෙන්නේ නැහැ.(නදී)
ඔතන ලොකු රත්‍රං කරාබුවක් දාගෙන ගියානං එක ස්ටයිල් එකක් කියල හිතල අල්ලන එකක් නෑ .(නදී)
මොනවහරි වැඩක් ගන්න පුළුවන් දෙයක් ඔතන තියෙන්නත් එපායැ. (නි)
රත්තරන් ගෑවිලා දැන් සෑහෙන්න වටිනවා ඇති නේ. (නි)
විකාර
අයියෝ සල්ලි