ලෙකෝ ආයතනයෙන් රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑව බවට සැකපිට අත්අඩංගුවට ගෙන කොහුවල පොලීසියේ සිර මැදිරියේ  රඳවා සිටි  දෙදෙනකුගෙන්  කෙනෙකු පැනයාමේ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයකුගේ සහ පොලිස් කොස්තාපල්රුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.