හෙරොයින් ග්‍රෑම් දෙකක් ළඟ තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගෙවල් බිඳ දේපළ සොරා ගැනීම්  15ක තොරතුරු අනාවරණය වූ බව කොහුවල පොලිසිය කියයි.

සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ලක්ෂ 12ක හොර බඩු ද සොයා ගෙන ඇත.