ටෙලිෆෝන් බිල වළඳයි නාරාහේන්පිට පැත්තෙ ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ආයතනයක් තිබෙනවා... මේ ව්‍යාපාරෙ සෞඛ්‍ය සේවා සැපයීමට සම්බන්ධයි. මෙතන පාලක මණ්ඩලේ ඉන්න උ 06 April 2016
ලස්සන ලස්සන හෑන්ඩ්ෂේක් සිවිල් සමාජයක යුරෝපීය ඌරුවට සැකසී ඇති අපට අතට අත දීම නොහොත් ෂේක් හෑන්ඩ් කිරීම නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. එසේම එයින් එකිනෙකා අතර 06 April 2016
හාස්‍ය‘යෝත්පාදන නාට්‍යය තුළින් දකින හංසි මේ දිනවල හාස්‍ය‘යෝත්පාදන නාට්‍යවලින් රසික හදවත් දිනාගෙන සිටින ඇය හංසි හෙට්ටිආරච්චිය. ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය "සාරවිට& 06 April 2016
නෝනගෙ පාලනේ මේ දවස්වල තමන්ගේ අමාත්‍යංශයට එන්නෙ නැති ඇමැති කෙනෙක් ඉන්නවා... උන්නැහේගෙ අමාත්‍යංශයේ ඇමැතිතුමා නැති නිසා ඒකෙ වැඩ බලන්නෙ ඇමැතිතු 06 April 2016
හයිය හත්තිය ඇති මිනිසුන් මිනිසුන් නොයෙක් දේ අරමුණු කරගෙන ව්‍යායාම සිදුකරනවා. ඒ අතර සිරුර හැඩට තබා ගැනීමට, ක්‍රීඩාවන්ට ප්‍ර‘යෝජනයක් වනු පිණිස, නීරෝගීව ස 06 April 2016
නිරූපණයත් රැකියාවත් සමබරව කරන 'ශෆීකා' රැකියාවක නිරත වෙමින් නිරූපණ ක්ෂේත්රය විනෝදාංශයක් ලෙස නියැළෙන ඇය ශෆීකා අලි වේ. ඇය දායක වූ කලා කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ 06 April 2016
'දුකාගේ' සාහිත්‍යවාදී සංගීත සන්ධ්‍යාව කලඑළි බසී වසන්ත දුක්ගන්නාරාලගේ විසිපස් වසරක කලාවේ ගමන්මග සනිටුහන් කරමින් " මං සිංහයාට බයයි නංගියේ " ගීත කෘතිය මෙන්ම "ඌ තමයි දුකා" කෘතිය 06 April 2016
රාවණාගේ රිය මඟ දිගේ රම්බොඩ දියඇල්ලට ඉහළින් පිහිටි ෆ්‍රොටොෆ්ට් වතුයායට මායිම්ව ඇති රම්බොඩ කඳු පන්තිය අනෙක් පසින් පිදුරුතලාගල රක්ෂිතයට අයත්ය.කඳු මුද 06 April 2016
අර්ජුන් කමලනාත්ගෙන් චිත්‍රපට දෙකක් ළඟදීම අර්ජුන් කමලනාත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. "ඉගිල්‘ලෙන්න ඇයි දඟලන්නේ" චිත්‍රපටයෙන් අ 06 April 2016
විරුවන් විසිනවයකගේ ජීවිත කතාව පොතකට යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා පිරිනැමෙන ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රණවිරුවන් 29 දෙනාගේ ජීවිත ත 05 April 2016
රෙජිනෝල්ඩ් මන්නාරම රදගුරු හමුවෙයි අසනීප තත්ත්වයෙන් පසුවන රායප්පු ජෝසප් මන්නාරම රදගුරු බැහැ දැකීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද ගියේය. පැයක පමණ කා 05 April 2016
කෘෂි ඇමැති කුලී ගොඩනැගිල්ල ගැන කියයි කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුලී පදනම යටතේ නව ගොඩනැගිල්ලක් ලබාගැනීමට සිදුවූයේ අමාත්‍යාංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කාරක සභා 05 April 2016
අප්‍රේල් විරු සමරුව මහවැලි කේන්ද්‍රයේදී 71 සහෝදරත්ව සංසදය සංවිධානය කළ “ 71 අප්‍රේල් නැගිටීම 45 වැනි සමරුව ” උත්සවය එම සංසදයේ සහාපති මහින්ද ජයවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් 05 April 2016
ආරවුලක් විසඳන්න 5000යි : හොරට වැලි අදින්න 2000යි සුළු පැමිණිලි විභාග කිරීමේ සිට බලපත් රහිතව වැඩි ගොඩ දැමීම දක්වා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මුදල් ලබා ගන්නේයැයි නැගෙනහිර පළ 05 April 2016
ලෙස්ටර්ට අනූ හතයි සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 97 වැනි ජන්ම දින උත්සවය අද (5) කොළඹ 5, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඒ මහතාගේ නිවසේදී පැවැත්විණ 05 April 2016
‘සෝභිත හිමි ඝාතන කතාව සැලසුමක්‘ ‘මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මරණය සම්බන්ධයෙන් මම ඉතිහාසයේ තුන් හතර වතාවක් කතා කළා. මම ආයිත් කියන්නම් ඉතාම වගකීමෙන්ම අලි හොරක 05 April 2016
පානදුර මහානාම විදුහල්පතිනියට ඇප පානදුර මහානාම විදුහලේ ගුරුවරියකට කොස්සකින් පහර දුන්නැයි කියන සිදුධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම විදුහලේ විදුහල්පතිත 05 April 2016
The Jungle Book 15දා ද ජන්ගල් බුක් ළමා චිත්‍රපට මෙම 15 වැනිදා එළිදැක්වීමට නියමිතය. රුද්රයාඩ් කිප්ලින් විසින් රචිත "ද ජන්ගල් බුක්" ඩිස්නි ක 05 April 2016
රතුපස්වලට වන්දි දෙන්න ලක්ෂ 46ක් ගම්පහ රතුපස්වල දී පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට යුද යමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් තුවාල ලැබූ 33 දෙනකුට වන්දි 05 April 2016
ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය කොළඹට පමණක් සීමා නොවී, මෙවර ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ මහල 05 April 2016
සෙලීනා ගෝමස්ගේ රෙදි ගැලවේ සෙලීනා ගෝමස්ගේ අමුතු වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් කරලා. ඒ වීඩියෝවේ සෙලීනා සම්පූර්ණ වශයෙන් සරාගී වෙලා කියලා තමයි කියන 05 April 2016
පාඨලීට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එයි රාජගිරියේ දී තරුණයකුට සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂය ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජ 05 April 2016
'අට ගුණයක් මුහුද තිබුණත් මාළු අානයනය කරනවා' ‘ශ්‍රි ලංකාව මෙන් අට ගුණයක මුහුද තිබුණත් ලංකාවේ පරිභෝජනයට පිටරටින් මාළු ආනයනය කරනවා. මත්ස්‍ය ව්‍යාපාරය වැඩි දියුණු කිරිම 05 April 2016
බෝනස් කැපුවැයි වරාය සේවකයෝ පාරට බහිති සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන ප්රතිලාභ දීමනා කප්පාදු කිරිම හා වරාය පෞද්ගලිකරණය කිරිමට පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝ 05 April 2016
ශරීර සුවතා මංතීරුව ඉවත් කළැයි පැමිණිල්ලක් වත්තල කළු ඇළ රක්ෂිතයේ ඉදි කර තිබූ ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් සදාහරිත පරිසර හා සුබසාධන සංගමය ශ්‍රී ලංකා මානව 05 April 2016
ව්‍යවස්ථා මණ්ඩලයට නව පුටු එක් වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ දී අද (05) පැවැත්විණි. එහිදී මෙහෙයුම් කමිටුවක් පත්කරනු ලැබිණි. ආණ 05 April 2016
කොළඹ කොටුවේ මහ දවල් ලයිට් දාලා කොළඹ කොටුව බෝධිය අසල ඕල්කට් මාවතේ වීදි ලාම්පු අද (05) දහවල් දල්වා ඇති අයුරු දැක ගන්නට ඇත. විදුලි අර්බුධයක් පවතින මෙවැනි කළක පවා ම 05 April 2016
වෙට්ටුවෙන් අයියා මලෝ කූඩුවට යති දොඩංගොඩ කෙත්හේනේ දී පොලිස් යතුරුපැදියකට වෙට්ටු දමමින් ගිය බව කියන ත්‍රී රෝද රියක සිටි අයිය මලෝ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව 05 April 2016
ඉන්දීය ධීවරයෝ 44 යළි රිමාන්ඩ් මෙරට මුහුඳු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ඉන්දීය ධීවරයින් 44 දෙනෙකු ලබන 18 වැන 05 April 2016
එජාප නව මුහුණු රැසකට නව තනතුරු එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් නවකයනට අද හිමිවිය. පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අලුත් මුහුණු රැ 05 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026