අධ්‍යාපන ක්‍රමය හෙළා දැකීම ලොව සියලු ක්‍රමවේදයන් සහ උපාංග දිනෙන් දින දියුණු වී තිබුණත් අධ්‍යාපන ක්‍රමය දියුණු නොවීම දැඩි ගැටලුවක්. විවිධ වූ හැකියාවන් සහිත 12 November 2016
ලක්ෂපාන ඇල්ල සේ ගලා හැලෙන්න මෙවර අපගේ සංචාරය සඳහා තෝරාගත්තේ ස්වභාදහමින් අපට රටට උරුම වූ තවත් එක් සුන්දර දියඇල්ලක් නැරඹීමටය. එය බලන්නට මුදලක් අය නොකරන නිසා 12 November 2016
අත්දැකීම් ලබමින් ක්ෂේත්රය තුළ රැඳී සිටින්නට ආසයි ලිහිනි දිලේකා විජේකෝන් නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වුවද ඉතා සෙමින් ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. ලිහිනිගේ ආගම 12 November 2016
“ගුරු හිඟයට පිළියම් යොදනවා“ පාසල් නිල ඇඳුම් සදහා වවුචර්පත් වංචා දූෂණ සිදුනොවන අකාරයෙන් බෙදාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.පවත 11 November 2016
ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. රජ 11 November 2016
තිස්සගෙන් ප්රතිශෝධන පෙත්සමක් පසුගිය ජනාධිපතිවරණ සමයේ කුට ලේඛන සකස් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතීපති පවරා ඇති නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි 11 November 2016
Iflix වෙතින් නව හින්දි හා දෙමළ වැඩසටහන් රැසක් ලොව ප්‍රමුඛතම අන්තර්ජාල රූපවාහිනි සේවාව වන "iflix" මේ වනවිට නව හින්දි හා දෙමළ චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් රැසක් තම වැඩසටන් 11 November 2016
සරාගීව සැමරූ උපන්දිනය ඉලෙනා ඩීකෲ කියන්නේ බොලිවුඩයේ සරාගී තරුවකි. ඇයගේ උපන්දිනය පසුගියදා සැමරිණි. ඉලෙනා මේ උපන්දිනය සමරා ඇත්තේ සාදයක් ලෙස නොව, ඇය වතුර යට 11 November 2016
ක්‍රීඩාවට කැපවීම මේ එංගලන්තයත් බංගලාදේශයත් අතර පැවැති විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රිකට් තරගයක්. එහිදී ඔබට දකින්නට පුළුවන් වෙනවා විශේෂ අවශ් 11 November 2016
මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැතිලු මහාචාර්ය ඡී එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදා නොපිපෙන බව සෞඛ් 11 November 2016
‘සමෘද්ධි නම වෙනස් වෙන්නේ නෑ‘ සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර‘ ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා මගින් ප්‍රකාශ වූයේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර යැ 11 November 2016
ජනපති වෙබ් අඩවියට රිංගූ සිසුවා පරිවාසයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත 11 November 2016
අපි කට්ට කාලා ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ නවපරපුර අතර ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන අමිල අබේසේකර සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය ටෙලි නාට්‍ය 11 November 2016
Trumpගේ සරාගී බිරිඳ නිල් චිත්‍රපටි නිළියක්ලු? අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ සුරූපී නිරූපිකාවක් වන ඇයගේ බිරිඳ ගැන දැන් වැඩිදෙනා හොයන් 11 November 2016
සුපිරි නළු ලියනාඩෝ යුග දිවියට හොලිවුඩ් පුරයේ පෙම්වතුන්ගේ වෙන්වීම්වලින් පමණක් නොව, විවාහ ජීවිත දෙදරා යෑම්වලින්ද අඩුවක් නැත. 2017 වසරට මංගල සීනු හැඬවෙන පුවතක් ළ 11 November 2016
ශිවන්යගෙ ‘ප‘ යන්නට යටවූ අපේ ටෙලිනාට්‍ය ලිනාට්ය කර්මාන්තයේ ගැටලු ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගිය සැප්තැම්බර් 8 වැනිදා පාර්ලිමේන 11 November 2016
අහසෙ බල්බ් අඩි දෙදහසක් උසැති කුලුනක බල්බයන් මාරු කරන අයුරු ඇති මෙම වීඩියෝව සිත්ගන්නා සුළුයි. සාමාන්‍ය ලෙස නිවසේ විදුලි බුබුළක් වුවත් මාරු කි 11 November 2016
රෝහිත රාජපක්ෂ සහ කාවින්ද්‍යා අධිකාරිගෙන් 'මනු ගුණදම්' අද සමාජය තුළ දැකගත නොහැකි ගුණාංගයක් ලෙස මනුස්සකම දැක්විය හැක. මෙයට කලාව තුළින්වත් ඉඩක් ලැබීම පිළිබඳව ඇත්තේ මතවාදයන්ය. අප අද ජීව 11 November 2016
වව්නියාවේ ඒටීඑම් කොල්ලකරුවෝ හතරක් සැකපිට රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක රහසිගතව කැමරාවක් සවි කර ගනුදෙනුකරුවන්ගේ රහස් අංක පටිගත කර ව්‍යාජ කාඩ්පත් මගින් ඔව 11 November 2016
ජොන්ස්ටන්ට රට යන්න අවසර 2010 සිට 2015 දක්වා කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් නිසා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පනතා තිබූ විද 11 November 2016
කේට් වින්ස්ලට් කලකිරීමෙන් කේට් වින්ස්ලට් යනු ජනප්‍රියත්වයෙන් ඉහළටම පැමිණ සිටින නිළියකි. දැනට 41 වැනි වියෙහි පසුවන ඇය අසාර්ථක විවාහ දෙකකින් පසුව නෙඩ් රොක 11 November 2016
‘මේක නොම වම්බටු - නව සුංගම් අයවැයක්‘ “මේ අය - වැය ඉදිරිපත් කරන කොට මම හිතාගෙන හිටියේ අඩුම තරමින් අට වම්බටු-නව සුංගම් අය-වැයක් කියලවත් කියන්න පුළුවන් වේවි කියලයි. නමුත 11 November 2016
වකුගඩු ජාවාරමේ පැනගිය සැකකරුවෝ පහක් කොටුවෙති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදු වූ වකුගඩු ජාවාරම් වලට ප්‍රධානව සම්බන්ධ යැයි සැකකෙරෙන සැකකරුවන් හත් දෙනකු මිරිහාන පොලිස් රැඳව 11 November 2016
භගන්ධරා රෝගයට නිති සුවය විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ මහතා දේශිය වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන විශේෂ ආයුර්වේද උපාධිය දිනා සිටිය 11 November 2016
ගුවන් සේවිකාවක වෙන්න හීන දකින නිකිනි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මේ සොඳුරු යෞවනිය නිරූපණයට අත්පොත් තබමින් එහි හැදෑරීම් කටයුතුවල නිරත වෙමින් සිටින්නීය. සොඳුරු හ 11 November 2016
බ්‍රැඩ් පිට්, ඇන්ජලීනා අතරට තෙවැන්නියක්? බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී වෙන් වූයේ හොලිවුඩ් පුරයම කලඹාලමිනි. ඔවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව මුලදී පැහැදිලි නොවුණත්, මේ වන 11 November 2016
අවුරුදු පහේ විසල් හඬ හින්දි ගීතවල ඇති අසීරු තනු සහ වචන පිළිබඳව ඔබ දන්නවා ඇති. මෙම සටහන වෙන්වන්නේ අවුරුදු පහක් වයසැති කුඩා ගැහැනු දරුවෙකු ගයන හින්දි ගීතය 11 November 2016
සිනමාවට දායක වෙන්න ලැබීම මගේ හීනයක් සඵල වීමක් කෙටි කාලයක් තුළදී රංගන ක්ෂේත්රය තුළ ජනප්‍රිය වූ යොවුන් නිළි වොල්ගා කල්පනී සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ අපි සම්බන්ධ කර ග 11 November 2016
අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ සරත් ජයමාන්න අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත. ජයමාන්න මහතා අද(10) 10 November 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026