(ප්‍රසාද් මුතුකුඩ)
ලක්ෂ 70 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 708 ක් යට ඇදුම්වල සඟවා ඩුබායි සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයකු අද (25) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා ඔහු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙක ඉඳන් මම හැමදාම කියනදේ. සහජීවනේ දොරේ ගලනවා. පකිස්ථානයෙන් එන අය ගැන මීට වඩා හිතන්න ඕනේ. සංචාරක විසා අරන් ඇවිල්ල යනවා, කුඩු ගේනවා, අන්තවාදය පතුරනවා.