මහින්ද නිශ්ශංඛ
අගමැති රනිල් වික්රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ලැබුණු ලිඛිත පොරොන්දුවක් මත ඛණිජ තෙල් සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය අද රාත්රී අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා කියයි.
ඒ අනුව අද රාත්රී සිට සුපුරුදු පරිදි තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු වන බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.ජයවේවා.
තෙල් ටැංකි දෙන්නේ නෑ කිව්වද? එහෙනම් මෝදී එන්න ඕනේ නැද්ද?
වර්ජකයනි අහුවෙන්න එපා
මේගොල්ලෝ තම ඉල්ලීම් දිනාත්තාද ?? එහෙම නැතිනම් අර ""මාරාන්තික උපවාසය "" අතහැර දාන්න සිද්ධ උන එක්කෙනාට වගේ මේ අයත් මේකෙන් ගැලවෙන්න හේතුවක් හොයාගෙන වර්ජනය නැවත්වුවාද??
දැන් බලන කොට හෑම අර්බුධයකටම අගමැති තුමා නැතුව බැහැ..මෙය ඉතා හොඳ සළකුණක්..ජයවේවා..
දොස්තර සංගමය බලන් හිටියෙ මේකෙන්ම ආණ්ඩුව වැටෙයි කියල.
ලාල්, ඔබ කියන එක සහතික ඇත්ත. අර්බුදකාරී දේවල් පටන් ගන්නෙත් අගමැතිතුමායි . පසුව උද්ඝෝෂණ , වර්ජන ආදිය ඇති වුනාම විසඳුමක් දෙන්නෙත් එතුමාමයි . ජයවේවා !