(එම්. සුසිල් ප්‍රියන්ත)
මට රිය පැදවීමේ බලපත්‍රයක් නොමැති වුවත් මට දැනට වසර හයක කාලයක සිට මේ කුඩා ලොරි රථයෙන් මාළු වෙළඳාම කරනවා. රිය පැදවිමට හොඳට පුළුවන් නිසා රියදුරු බලපත්‍රයක් නොමැති වුවත් මෙම ලොරි රථයෙන් ගමන් බිමන් යනවා.
බලපිටිය,රජ්ජවත්තේ දී ලොරි රථය පාරෙන් ඉවතට පැන මාර ගසක හැපී සිදු වු අනතුරින් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය රෝහලේ පැවැති මරණ පරික්ෂණයේ දී සාක්කි දුන් කුඩා ලොරි රථය පැදවු රියදුරු වසන්ත කුමාරසිංහ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා බලපත්‍රයක් නොමැතිව ලොරිය අවුරුදු 6 ක් පැදෙව්ව නම් අපේ ලංකාවෙ ට්රැපික් පොලිසියෙ අය පාරෙ නිදාගෙනද ඉදල තියෙන්නෙ.
ඔය තියෙන්නේ එහෙම හොරෙන් ලොරි පැද වූ එකේ වීපාක තමා.
මමත් අවුරුදු 32ක් දිනපතාම වාහන එලවනවා නමුත් තවමත් මගේ ලයිසන් එකවත් ඉන්සුඅරන්ස් වත් බලල නැහැ.
පොලිස් ලොක්කෝ ලැජ්ජා විය යුතුය