ගොප් කලාව ගැන පුහුණුවක් කාලයාගේ ඇවෑමෙන් අපෙන් කෙමෙන් ගිලිහි යමින් පවතින පරිසර හිතකාමි ගොප් කලාවට නව ජීවයක් ලබා දෙන්නට මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව දැයේ ජීවනාලිය බදු දහම් පාසල් දරුවන්ට ගොප් කලාව පිලිබඳව මුලික දැනුමක් ලබාදිමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. 07 October 2025
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ගැන ’’ලොක්කන්ට’’ කියා දෙයි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි වැදගත්කම පිළිබඳ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට තීරණය කර තිබේ. 07 October 2025
මොරවක ගුණසිරි හිමි අපවත් වෙති වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ. 07 October 2025
මහින්ද බලන්න මහින්දත් එයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට තංගල්ලේ කාල්ටන් නිවසට අද පැමිණියේය 07 October 2025
සංස්කෘතියේ ’’මගඩි’’ හොයන කමිටුවට තව කල්දෙයි සංස්කෘතික අරමුදලේ කෝටි 850 ක මුදල් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්ව ඇත. 07 October 2025
රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා සාධනීය ලෙස පනත් සංශෝධනය කර රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරන බව ක්‍රීඩා නියොජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 October 2025
රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු (07) දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 07 October 2025
හෙද සේවයේ 515කට තව පුහුණුවක් රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය මහත්තය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 07 October 2025
ඉල්ලීමක් කළොත් වාහනයක් දෙනවා... හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා ලබාදී තිබූ ආරක්ෂක රථ වාහන සහ අනෙකුත් දේ රජයට භාර දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කළහොත් නැවතත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 October 2025
සංස්කෘතික අරමුදලේ ’’මගඩි’’ හොයන කමිටුවට තව කල්දෙයි සංස්කෘතික අරමුදලේ කෝටි 850 ක මුදල් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්ව ඇත. 07 October 2025
වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු හිඟයක් වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු වල හිඟයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 October 2025
වීදුරු බෝතල් හදන්න හඳුන්නෙත්තිගෙන් ආරාධනයක් වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය. 07 October 2025
ආණ්ඩුව මැවූ දිව්‍යලෝකය කඩා වැටිලා පසුගිය මැතිවරණ වලදී රටේ ජනතාවට රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරීමට නොහැකිව අන්දමන්දව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 October 2025
එයාලට හීනෙනුත් පේන්නේ මමයි තාත්තයි බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 07 October 2025
අකුණක් වැදී ධීවරයා මරුට ධීවර යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙකු මියගොස් අනෙක් තවත් ධීවරයකු තුවාල ලබා රෝහලේ ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි . 07 October 2025
අපරාධකල්ලි සාමාජිකයෙක් අල්ලයි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් රැසකට බරපතල තුවාල සිදු කිරීමේඅපරාධ රැසක පැදිකරු ලෙස කටයුතු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 07 October 2025
මත් කරල් ගෙන පොලීසියට ආ පීසී අත්අඩංගුවට මත්කරල් රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. 07 October 2025
යුවළක් කපා කොටා මරලා හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල වලව් මහත්තයා ආර ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් අද අලුයම තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කොට ඇතැයි හුංගම පොලිසිය පවසයි. 07 October 2025
සවස් කාලයේ වැසි ඇති වේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 October 2025
උඩු මහලින් වැටුණු හිමි නම අපවත් වෙති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අපවත් වී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. 06 October 2025
බෝලය ගන්න තටාකයට පැන්න සිසුවා ගිලි මරුට පාසලේ පිහිනුම් තටාකයට වැටී තිබූ බෝලය ගන්න පිහිනුම් තටාකයට පැන්න පාසල් සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බතීගම රෝහල් ආරංචි මාර්ග පවසයි. 06 October 2025
නිල්වැල්ල මුහුදේ තිදෙනෙක් ගසාන යති දික්වැල්ල නිල්වැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටිය දි දියවැලකට හසුවීමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු රෝහල් ගත කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 06 October 2025
ඇමැතිවරුන් පත් කර ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ධුරයට පත්වී මාසයක් යන්නටත් මත්තෙන් ඉල්ලා අස් වූවේය. ලෙකෝර්නු ඉල්ලා අස්වූයේ සිය කැබිනට් මණ්ඩලය එළිදක්වා පැය 24 ක් ගතවීමට පෙර වීම විශේෂත්වයකි. 06 October 2025
කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට තිදෙනෙක් මෙම වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට පිරිනමන බව නොබෙල් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. 06 October 2025
හෙට ඇරැඹෙන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නෙ මෙහෙමයි පාර්ලිමේන්තුව හෙට(7) සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 06 October 2025
වකුගඩු එන්නත් කටුවෙන් ලොකු ගැහිල්ලක් වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරනය සඳහා යොදා ගන්නා එන්නත් කටු රජයේ රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඒවා පෞද්ගලික ඖෂධ සල්වලින් මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් රුපියල් 100 කට වැනි මුදලකට තිබූ එම එන්නත් කටුවක් රුපියල් 760 ක් වැනි මුදලක් දක්වා ඉහල යාමෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 06 October 2025
මුරුතවෙල ජලාශයේ ගිලී ගුරුවරයෙකු මරුට මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිටි 32 හැවිරිදි පාසැල් ගුරුවරයෙකු අද (06) සවස 3.30 ට පමණ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය කියයි . 06 October 2025
හිටපු මැති ඇමැති 40ගේ බැංකු ගිණුම් අවුස්සයි හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය එම දේශපාලනඥයන්ගේ බැංකු වාර්තා සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු විවිධ වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත. 06 October 2025
මන්ත්‍රී “පැන්ෂන්” කපන පනත අවසන් සෝදිසියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ අවසාන පරීක්ෂාවේ පවතින බව වාර්තාවේ. 06 October 2025
බ්‍රෙික් පැටලය මාරු වී තුනක් මරු තුරුලට ගම්පොළ දොළුව විහාරස්ථානයක් ඉදිරිපිටදී සිදු වු රිය අනතුරින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ගම්පොල පොලීසිය කියයි. 06 October 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026