IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සාධනීය ලෙස පනත් සංශෝධනය කර රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරන බව ක්‍රීඩා නියොජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමිනි.

"පිරිසිදු ක්‍රීඩාවක් ඇතිකිරීමේ අරමුණින් මේ පනත ක්‍රියාත්මක කරනවා.ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනය මගින් මේ පනත ක්‍රියාත්මක  වෙනවා.

මේ ආයතන වල වගකීම වන්නේ පිරිසිදු ක්‍රීඩාවක් කරන්න මාර්ගෝපදේශ සැපයීමයි.ක්‍රීඩක ක්‍රීඩකාවන් තහනම් උත්තේජක වලට යොමු වන්නේ ඇයි? ආර්ථික වශයෙන් ඔවුන්ගේ ක්‍රීඩාව ඉදිරියට ගෙන ගෙන මූල්‍යමය ක්‍රියාදාමයකට එළඹීම අරමුණ වී තිබෙනවා. නමුත් මෙය සහජ දක්ෂතා වලින් ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට කරන අසාධාරණයක් යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (0)

රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site