
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය මැතිවරණ වලදී රටේ ජනතාවට රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරීමට නොහැකිව අන්දමන්දව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රිට සහ පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමැතිවරුන් නම් දිව්‍ය ලෝකය සාදා ගෙන සිටින බවද හෙතෙම සඳහන් කළේය .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉන්නකෝ, අර නඩුව ඉස්සරහට ගන්නකම් සංස්කෘතික අරමුදලේ.
උඹලා ආණ්ඩු කරපු කාලේ මවපු දිව්‍ය ලෝකේ අපි ජීවත්වුණානේ... අනේ පලයන් සජියෝ යන්න.
අනුර කුමාර එක දෙයක් නම් කරලා තියෙනවා. මුන් විදපු පහර සැප මුන්තම තේරෙන්න පටන් අරගෙන තියෙනවා. ඒත් කුහකකම නම් අඩු වෙලා නෑ.
කඩා වැටිලා තියෙන්නේ ඕගොල්ලන්ගේ…විශේෂයෙන්ම උඹලාගේ ගෑණුන්ගේ සිහින ලෝක…..මීට පස්සේ සුම්මා…..
හොරකම් වන්චා දූෂන කරමින් ,සුවසේ සැපසේ ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කමින් දිව්‍ය ලෝකවල ජීවත් වෙචිචි දුෂිත දේසපාලුවන්ට කරකියා ගන්ඩ,දෙයක් නැතුව හරි අමාරු ඇති
අර සංස්කෘතික අරමුදල් මගඩිය හොයන කමිටුවට තව කල්දීලා ,ඒක ආවම බලමු, තමුන්නැහැලා කඩා වැටෙන හැටි.
ඒ තමුන්ට, අපිට නම් අවුලක් නැහැ.
1977 සිට ඔහෙලාට රට හදන්න අපිත් ඡන්දේ දුන්නා ,තරුණයන් මරලා රැකියා ප්‍රශ්නය විසඳුවා විතරනෙ කලේ, අවුරුදු 50ක් විනාශ කරපු රටක් අවුරුද්දෙන් හදන්න බෑ ඒක ගොනෙකුට උනත් තේරෙනවා, ඔබටත් තේරෙනවා ....