
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා ලබාදී තිබූ ආරක්ෂක රථ වාහන සහ අනෙකුත් දේ රජයට භාර දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කළහොත් නැවතත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කළ ආරක්ෂක වාහන පවා ආපසු බාරදීමක් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
හිමිකම් පනතට ආරක්ෂාව කියන කාරණය නොගැනෙන බව පැවසු අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක් බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයා
අනේ ඕනේ නෑ. පුලුවන් නම් ඒ ඉතිරිවන මුදලින් සහ ඩෝබි බලකායේ වැටුප් අඩුකිරීමෙන් ඉතිරිවන මුදලින් පොදු ජනතාව සඳහා සුභ සාධනයක් කරන්න.
බය වෙච්ච තරමක්.
නොගෙනම හිටියා නම් ඉවරයිනේ.
මෙතන තියෙන්නේ ඔලුව ලොකුකමයි මහින්ද කකුල් දෙක ගාවට ගෙන්නා ගන්න හදන උත්සාහය. ගාඩ් එකට යන අයට වාහනයක් දෙන්න ඕනේ කියන එක ආයි අලුතින් කියන්න දෙයක් නැහැනේ. ඒ වුනාට මේකා මොනවාද මේ කියවන්නේ.
ඒ වුණාට ඒගොල්ලෝ ඉන්නේ අපිට දීපං, හැබැයි අපි ඉල්ලන්නේ නෑ කියලා. දැන් දෙපැත්තෙන් කව්ද ඉස්සෙල්ලා නැවෙන්න ඕන? කෝක වුණත් ජනතාවගේ බදු මුදල්.
ඉල්ලන්න ඉස්සෙල්ලා මරුටියක් හරි, නැනෝ එකක් හරි දෙන්න.
සිංහලයා යනු බලු ජාතියකි. මහින්ද නොහිටියා නම් අපේ රට බෝම්බ රටක්...