
(සුජිත් හේවාජුලිගේ)
සංස්කෘතික අරමුදලේ කෝටි 850 ක මුදල් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්ව ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වීමට ඇති බව දැනුම්දී ඇති හෙයින් කමිටුවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අද රැස්වීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1652
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1400
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සංස්කෘතික අරමුදලේ ’’මගඩි’’ හොයන කමිටුවට තව කල්දෙයි