
(චන්ද්‍රසේන ගමගේ සහ රොෂාන් රාජික)
හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල වලව් මහත්තයා ආර ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් අද අලුයම තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කොට ඇතැයි හුංගම පොලිසිය පවසයි.
ඝාතනය වී ඇත්තේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට චෝදනා ලැබූ රන්න කැලණිගම පදිංචිව සිටි අයෙකු හා කුඩා වැල්ලේ පදිංචිව සිටි කාන්තාවකි.
මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මොවුන් දෙදෙනා ඝාතනය කොට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
හුංගම පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුවළක් කපා කොටා මරලා
ලුම්බිණි Tuesday, 07 October 2025 10:41 AM
ඉස්සර මේ පළාත් වල මෙවැනි අපරාධ තිබුන පැති නොවෙයි .
ගුණරත්න Tuesday, 07 October 2025 10:52 AM
එක පොදියට මිනිසුන් මිය යාම මේ ආණ්ඩු කාලේ වැඩි වෙලා කියල පෙනෙන්න තියෙනවා. ඇක්සිඩන්ට් හෝ මිනීමැරුම් නිසා සැහෙන ජීවිත අහිමි වෙනවා. ආණ්ඩුවේ හෙන්චය්යන්ට රිදුනාට මේ දෙය කියන්නම ඕන.