IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මත් කරල් ගෙන පොලීසියට ආ පීසී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මත්කරල් රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී මිලිගෑම් 150 ප්‍රමාණයේ මත් කරල් 5 ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර කොස්තාපල්වරයාට ඊයේ  (6)  සවස හයේ සිට පසු දින උදෑසන හය දක්වා පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී   යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි.

සැකකරු එම රාජකාරියට වාර්තා නොකර අවසර නොලබා ස්ථානයෙන් බැහැරව ගොස් සිට නැවතත් පොලිස් ස්ථාන වෙත පැමිණීමේ දී පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අබියස දී රාත්‍රී 11  ට පමණ පරික්ෂා කිරීමේදී සැකකරු සතුව මෙම මත්කරල් තිබී සොයාගෙන ඇත.

 

 

 



අදහස් (0)

මත් කරල් ගෙන පොලීසියට ආ පීසී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site