
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය .
දැනට රටේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බවද ඔහු සඳහන් කළේය.
වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් රජය ඔවුනට අත හිත දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෘර්තිය සමිතියක් එහෙම පිහිටවල හොදටම අත හිත දෙනවා.
ඇයි අර ඔයා මහා පරිමාණයෙන් හාපු ලෝක ආර්ථික සමුළුවේ දී ආයෝජකයන්ට ආරාධනා කරන්න එපැයි.
දැන් මොකද වසන්ත සමරසිංහ ගැන අහන්නවත් නැත්තේ? බොරු ඒන් ජනතාවට මැවූ මාලිගා කඩාවැටීගෙන යන කාලයක්ද?
අපේ ගාව තියෙනවා වීවිධ ප්‍රමාණයේ විදුරු බෝතල්. ඒවාට කුමක්ද කල හැක්කේ ?