ශ්රි ලංකන් දූෂණ සෙවීමේ ජනපති කොමිසමට පස්දෙනෙක්
2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී ශ්රි ලංකන් එයාර් ලයින්ස් සමාගම , සී/ස ශ්රි ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිඳු කරන ලදැයි සඳහන් වන අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පත් කළේය.