ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ප්‍රදේශීය ළමා ආරක්ෂක නිළධාරී තනතුරට පත්වීම් ලබා නොදීමට එරෙහිව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (25) තලවතුගොඩ, මාදිවෙල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අයුරු.
( ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මූනු වහගෙන ඉන්නේ මොකක් හරි හොර වැඩක් කරන්න ආපු අයද?
ළමා ආරක්ෂක අධිකාරියෙන් ළමයින් කෙලෙසනවාට, කිසියම් හෝ අනුබලයක් දීම හෝ නිශ්ශබ්දව සිටීම මිස, ළමයින් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් නම් අපි මීට පෙර දැක නැහැ. නමුත් තනතුරු වනුවෙන් නම් පොරකන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා.