සෝමාවතිය වනය වැනසූ හතරකට දඩ
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි වටිනා දැව විනාශයක් සිදු කරමින් සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනකුට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් දඩ ගෙවන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා අද(01) නියෝග කළේය.