(දීපාල්ද සිල්වා)
අම්බලන්ගොඩ ධීවර වරායට ඇතුළු වන පිවිසුම් මාර්ගයේදි බහුදින ධීවර යාත්ත්‍රාවක් පෙරැළි යාමෙන් ඒ සිටි ධීවරයන් වතුරට වැටි මෙන් එක් අයකු තුවාල ලබා බලපිටිය රොහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
අනිත් ධිවරයන් 6දෙනා නිරුපද්‍රිතව බේරාගෙන ඇත. යාත්‍රාව ගොඩ ගැනිමට සඳහා මේ වන විට රස්ව සිටින පිරිස් මහත් වෙහෙසක් දරමින් සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd