ජනප්‍රිය නළුවෙකු සහ ගායකයකු වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 37 වැනි වියේ පසුවිය.
ශ්‍රි ලංකා ගායකයන්ගේ සංගමයේ සභාපති කිර්ති පැස්කුවෙල් මහතා පැවසුවේ ඔහු මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බවයි.
ගායක ඉන්දික ගිනිගේ අවසන් කටයුතු මහයියාව පොදු සුසාන භූමියේ දී හෙට (25) පස්වරු 4 ට සිදු කිරිමට නියමිතය.
28535
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා1..
නිවන් සුව පතමි.
අයියෝ ජීවන ගමනේ අතරමැදි ගමන නිමකළ ඔබට සුභගමන්.... නිවන්සුව ලැබේවා...
තවත් ඉතාම කනගාටුදායක ආරංචියක්. දක්ෂතා ඇති අපේ තරුණ ජීවිත මෙලෙස අකාලයේ නැතිවී යන්නේ මන්ද කියා වැටහෙන්නේ නැත. ඔබතුමාට නිවන්සුව ප්රාර්ථනා කරමු.