රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති එකමුතුව සහ මුද්‍රණ සේවකයෝ බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලය ඉදිරිපිට අද (24) විරෝධතාවක් පැවැත්වූහ.
ඡායාරූප ඉෂාන් සංජීව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා !!! ඔබල පඩි වැඩි කර ඉල්ලන්නේ කිසියම්ම රාජකාරියක් කරලා. නැතහොත් රටට සුළුවේන්හෝ වැඩක් කරලා. අර 225 පඩි ගන්නේ? බදු නොගෙවන්නේ?
මෙහි අැල්පෙනෙත්තක් මිලට ගත්තත් කොමිස් ගන්නවා, ඒ වගේම තමා මේ සේවකයෝ රැකියාව එන්නෙත් හොදට බීලා.
රට වැසියෙක් හැටියට මට කියන්න තියෙන්නේ සියලුම රජයේ ආයතන පහළ සිට ඉහළටම දුෂිතයි. හැම වැඩේටම අල්ලස් ඉල්ලන්න බලන් ඉන්න නිකොමන්ගෙන් මේ ආයතන පිරිලා. අන්තිමේට මහජනතාව විදියට මොවුන් නඩත්තු කරන ගමන් ඔව්න්ගේ රාජකාරිය තව අමතර ගානකුත් දීල කරගන්න වෙලා තියෙන්නේ.
කවදද සෑහීමකට පත්වන්නේ රජයේ සේවකයන් .