(ආරියරත්න රණබාහු)
මෙම සියවසේ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දින (27) රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය පවසයි.
එම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රි ලංකාවේ වේලාවෙන් එදින රාත්‍රී 10.45ට ආරම්භ වී පසුදින (28) අලුයම 4.56 දක්වා සිදුවන බව එම ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
28 වැනිදා අලුයම 1.00 සිට පස්වරු 2.43 දක්වා පැයයි විනාඩි 43 ක කාලයක් පුර්ණ චන්ද්‍ර ග්‍රහණය සිදුවන බවද ජයරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවා නේද යහපාලනේ අගේ? ලෝකේ දිගම චන්ද්‍ර ග්රහණෙත් ලංකාවට පෙනෙන්න සැලැස්සුවා.
දැන් කාලේ චන්ද්‍රග්‍රහණ බලන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. එයාල ටීවී කම්පුටර් ෆෝන් බලල බෙල්ල පහලට නැමිලා ඇස් වල දුර පෙනීම අඩුවෙලා නිසා අහසේ තියෙන දේවල් පෙනෙන්නේ නැහැ.