අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සිය බිරිද සමග අද (10) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කිතුලම්පිටිය ප්‍රාථමික පාසලේදී ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන අයුරු...