සිරංගිකා ලොකුකරවිට
ගාල්ල ගිංතොට ඇතිවූ සිංහල හා මුස්ලිම් ගැටුමින් දේපළ හානි වූ පුද්ගලයන් 126 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 38ක වන්දි මුදල් ප්‍රධානය කිරීම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරිණි.
ගිංතොට සහිරා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් විදුහල්පති නිල නිවස, තෙමහල් ගරු නිවාස සංකීර්ණය හා දෙමහල් උපදේශන ඒකකය ද අග්‍රාමත්‍යවරයා විසින් විවෘත කළ අතර විශේෂ අධ්‍යාපන ඒකකයක් සඳහා ද මුල්ගල් තැබිණි. මෙම ඉදිකිරීම් සඳහා රජය වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 820කි.



![]()

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසන්සුන්තාවයට හේතුවත්... ඔය සුදු ඇඳලා ඉන්නේ කළු චරිතම තමයි.
අපිම කඩනවා අපේ සල්ලි වලින්ම හදල දෙනවා. නොකඩ හිටියනම් ඒ සල්ලි වෙන මොව හරි දෙයකට යොදා ගාන්න තිබුණා.
එක් පාසලකට ලක්ෂ 820ක්? ගම්වල පුටු මේස වත් නැති පාසල් කීයක් තියෙනවාද? කොළඹට කිරි ගමට කැකිරි...