අජිත්ගෙන් එස්බීට යෝකර් පන්දුවක්
ආණ්ඩුව පත්වුණාට පස්සේ ඇවිත් ඇමැතිකම් අරගෙන, එහි වරප්‍රසාද සියල්ල භූක්ති විඳිමින් තමන්ගේ පාක්ෂිකයන්ටත් රැකියා ලබාදුන්න සමහරු දැන් බොරු හේතු හදාගෙන පොහොට්ටුවට යන්න හදනවා යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන රාජ්‍ය ආමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (1) පැවසීය.