(චන්ද්‍රෙස්න ගමගේ )
මේ දිනවල ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින අධික වියලි කාලගුණක තත්ත්වය ජනතාවට මෙන්ම ජීවීන්ටද දැඩිව දැනෙන්නට පටන් ගෙන තිබේ.
හම්බන්තොට දිස්ත්‍රිකයටද දැඩිව බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් කුඩා වැව් රැසක් සිදී ගොස් ජලජ ජීවීන් ද අවධානම් තත්ත්වයක් ඇති වී ඇත.
එමෙන්ම වැව්වල ජලය සිදී යාමත් සමඟ ඇතැම් පිරිස් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරතව සිටිති. එහි අවස්ථා කිහිපයක් මෙම ඡායාරූප වලින් දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට ඉන්නේ සිංහල අය නෙමේද? ලංකාවේ බෞද්ධ රටක්ලු නේද?
ලංකාවේ ආවේණික පුරුද්දක්නේ....