රංජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් හතරක් මේ මස 11 වැනි දා සිට 24 වැනි දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ ආනන්ද,කළුතර ගුරුගෝමී, ගාල්ල සුධර්මා සහ මාතර සර්වේසස් යන පාසල් 4 එලෙස වසා තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව තවත් පාසල් 20 ක කොටස් පමණක් වසා ඇගයීම් කටයුතු සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd