(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
නව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සභානායකවරයා ඒ බව පැවසුයේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී උදයගම්මන්පිල මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක වුණත් තිබෙන ව්‍යවස්ථාව හොඳයි. මේ ව්‍යවස්ථාව හැදෙන්නේ ද්‍රවිඩයින්ට බලය දෙන්නයි. ෆෙඩරල් දෙන්නයි... මොකද ද්‍රවිඩයින් ෆෙඩරල් හෝ ඊට සමාන බලයක් ලැබෙන්නේ... නැතිනම් මේ රජයට මුක්කු ගසන්නේ නැති නිසා. මේ ව්‍යවස්ථාව ආවොත් අපිත් සුලුජාතීනුත් එක මට්ටමේ. එය වියයුතු නැත. මේ රටේ මහජාතිය සිංහලයෝ.
හාමුදුරුවනේ ඔන්න ලැහැස්ති වෙන්න. පළමුව බලය බෙදීම එය පසුපස රට බෙදීම. බලය බෙදන්නේ අපි ඒ බලයෙන්ම රට බෙදන්නේ ඔවුන්...