සබරගමු සරසවියේ නව වෛද්‍ය පීඨය විවෘත කෙරේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය අද (17) පෙරවරු යෙදුණු සුබමොහොතින් විවෘත කළේය. 17 January 2019
වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබා දෙන්නැයි උද්ඝෝෂණයක් වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබා දෙන්නැයි පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වේ. 17 January 2019
යාපනය අහස සරුංගල් සැණකෙළියෙන් හැඩ වෙයි තෛපොංගල් උදාවෙන් පසුව පවත්වන වාර්ෂික සරුංගල් සැණකෙළිය යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනය ඇතුළු මුහුදු තීරයේදී යාපනය ජනතාවගේ සහභාගීත්වයෙන් මෙවර ද පැවත්වුණි. 17 January 2019
විපක්ෂ නායකයා උඩගම ධම්මානන්ද නාහිමි බැහැදකී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ පොලොන්නරුව ඉසිපතනාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති, උතුර, උතුරු මැද, නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝ නායක උඩගම ධම්මානන්ද නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 16 January 2019
‘සොයා ගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක්‘ පුත්තලමේදී ‘සොයා ගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක් ‘පුත්තලම නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී අද (16) ආරම්භ කෙරිණි. 16 January 2019
උතුරු පළාත් ආණ්ඩුකාර උතුරේ ආගමික නායකයන් බැහැදකී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරධිපති මීගහජදුරේ විමල හිමියෝ පවසති. 16 January 2019
මාලදිවයින් ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් අහමඩ් ගියාස් මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. 16 January 2019
ටෙලිකොම් සේවකයෝ විරෝධතාවක ටෙලිකොම් සමාගමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ‘සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් ‘ වෘත්තීය සමිති පෙරමුණ අද (16) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා පා ගමනක් ආරම්භ කළේය. 16 January 2019
හිරු සහ ගවයා පුදන තෛපොංගල් ලොව පුරා හින්දු බැතිමතුන් ජනවාරි 15 වැනි දා තෛපොංගල් උත්සවය සැමැරූ අතර තෛපොංගල් අවසන් වන්නේ අද (16) සවස මාට්ටු පොංගල් උත්සවයෙනි. 16 January 2019
ජපාන නාවික හමුදා සාමාජිකයෝ වෙරළ පිරිසිදු කරති සුහද සංචාරයක් සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාවේ කාර්ය මණ්ඩලය අද (16) වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වූහ. 16 January 2019
වැලි පිරවීම අවසන් කළ නෞකාව වරාය නගරයට සමුදෙයි කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් වරාය නගර භූමියේදී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන් ෂුයෑංග් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්විණි. 16 January 2019
ජපාන නෞකාවක් හම්බන්තොට වරායට ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) හම්බන්තොට වරායට සේන්දු විය. 15 January 2019
ආරක්ෂක ඇමැති මල්වතු - අස්ගිරි නාහිමියන් බැහැදකී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (15) මහනුවරට ගොස් දළදා වහන්සේ වැද පුදාගෙන අස්ගිරි, මල්වතු මහා නාහිමියන් බැහැදුටුවේය. 15 January 2019
බගවන්තලාව වත්තෙන් පිඹූරකු අල්ලා වනජීවියට බාරදෙයි බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි වතුයායේ ක්‍රීඩා පිටියට පැමිණි පිඹුරකු අල්ලා ගැනීමට වතුකම්කරුවන් පිරිසක් සමත්වී තිබේ. 15 January 2019
හින්දු බැතිමත්හු තෛපොන්ගල් සමරති සරුසාර අස්වැන්නක් ලබාගැනීම නිමිත්තෙන් හින්දු භක්තිකයින් සූර්යදෙවියන් නමදිමින් මහත් භක්තියෙන් සමරනු ලබන තෛපොන්ගල් උත්සවය අදට යෙදී ඇත. 15 January 2019
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. 14 January 2019
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නැයි උද්ඝෝෂණයක් ජනවරමට හිස නමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ සහ ඒ අවට මාර්ග රැසක පැය තුනකට ආසන්න කාලයක් පුරා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි. 14 January 2019
නාවික හමුදාපති පොලිස්පති හමුවෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය. 14 January 2019
ඌව සබේ ආණ්ඩුකාර වැඩ බාරගනී ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (14) සිය තනතුරේ වැඩ බාරගත්හ. 14 January 2019
දකුණු පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි දකුණු පළාත් සභාවේ 7 වැනි ආණ්ඩුකාරවරයා ලෙස රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (14) පෙරවරුවේ වැඩ බාර ගත්තේය. 14 January 2019
ජාතික තෛපොංගල් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (13) පැවැත්විණ. 13 January 2019
අගමැති ඉත්තෑපාන නාහිමියන් බැහැදකී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුක්මල්ගම පන්නිපිටියේ පිහිටි ධර්ම විජයාලෝක මහා විහාරයේ දී කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 13 January 2019
වගා ළිඳට වැටුණු අලියා බේරාගනී ගලෙන්බිදුණුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටුණු අලියකු බේරා ගැනීමට වනජීවි නිලධරයන් ඇතුළු ගම්වාසීන් සමත් විය. 13 January 2019
මධ්‍යම පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (11) එම ධූරයේ වැඩ බාර ගත්තේය. 11 January 2019
රවීන්ද්‍ර සමරවීර වැඩ බාරගනී කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති(කැබිනට් නොවන) රවීන්ද්‍ර සමරවීර මහතා නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධූරයේ අද(11) වැඩ භාරගත්තේය. 11 January 2019
ජනපති - අගමැති - විපක්ෂ නායක එක්ව සංගීතය රසවිඳිති භාතිය - සන්තුෂ් කලාකරුවන් දෙදෙනාගේ සංගීත දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 11 January 2019
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති වැඩ භාරගනී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඞ් කුරේ මහතා අද(11) එම ධුරයේ වැඩ භාරගත්තේය. 11 January 2019
මුවා ගිල්ල පිඹුරා කලාවැව රක්ෂිතයට මුදාහැරේ පරවහගම ප්‍රදේශයේ දිය කඩිත්තක් අසළ මුවෙකු දඩයම් කර ගිල දැමූ විශාල පිඹුරෙකු ගමන් කිරීමට නොහැකිව සිටියදී කලාවැව රක්ෂිතයට ගෙන ගොස් දැමීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ. 11 January 2019
ශ්‍රීලනිප නව මහලේකම් වැඩ අරඹයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම ධුරයේ රාජකාරී ඇරඹීය. 10 January 2019
ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පත් කෙරේ කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කුමාර වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කරඇත. 09 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026