බූරවී සුළි කුණාටුව විනාශය අරඹයි බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිපයකට අද (02) සවස හානි සිදුව ඇති අතර පුද්ගල අතුරුදන්වීමක්ද වාර්තා වී ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියි. 02 December 2020
සුළඟෙන් - වැස්සෙන් කිලිනොච්චියේ නිවාස රැසකට හානි ‘බුරවි‘ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කට ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් ගස්කඩා වැටීමෙන් සමඟ නිවාස රැසකට හානි සිදුව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 02 December 2020
පාර්ලිමේන්තු වටරවුමේ ගුරු උද්ඝෝෂණයක් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී එහෙත් මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (01 ) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවැත්විණි. 01 December 2020
මහර රැඳවියන්ගේ ඥාතීහු පොලිසිය හමුවේ වැඳ වැටෙති මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තාවීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට රැදවියන්ගේ ඥාතීහු බහුතරයක් බන්ධනාගාරය අසලට පැමිණ සිටියහ. මේ වනවිට කලහකාරී තත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර ආරක්ෂක අංශ විසින් සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. 30 November 2020
කළුගල් මිල වැඩි කිරීමට එරෙහිව විරෝධතාවක් කළු ගල් වලවල් අයිතිකරුවන් විසින් හිතු මනාපේ කළුගල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බද්දේගම ප්‍රදේශයේ ලොරිරථ අයිතිකරුවන් සහ සේවකයින් අද (30) බද්දෙගමදී විරෝධතාවයක් පවත්වන ලදී. 30 November 2020
කතරගම ඉල් මහ පෙරහැර වීදි සංචාරය කරයි ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල් මහ මංගල්‍යය අද (29) රාත්‍රියේ වීදි සංචාරය කරනු ලැබීය. 30 November 2020
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබේ. සිදුවීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 November 2020
දුරකතන සංඥා මොරගහවැව ජල ටැංකිය උඩ පවතින කොරෝනා වසංගතය හමුවේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් සඳහා දිනපතා අඩි 60 කට ආසන්න උසකින් යුත් ජල ටැංකියකට නැගි අධ්‍යයන කටයුතු කරන දරුවන් පිරිසක් නවගත්තේගම මොරගහවැව ගම්මානයෙන් දැක ගත හැකිවිය. 29 November 2020
රෑ තිස්සේ ගෝවා ගෙඩිය කාලා ඉර එන්න ඉස්සර සැඟවෙයි කල්පිටියේ ගෝවා වගාවන්, රාත්‍රි කාලයේ දී ආක්‍රමණය කරණ සේනා දළඹුවාට සමාන දළඹු විශේෂයක් පිළිබදව කල්පිටියේ ගෝවා වගා කරුවෝ චෝදනා කර සිටිති. 29 November 2020
පන්දම් දල්වා ගෙන ධීවරයෝ විරෝධතාවයක අය වැයෙන් සහන නොදීම ඇතුලු ගැටලු රැසක් මුල්කර ගනිමින් අද (28) රාත්රියේදී ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ. 28 November 2020
තොඩුවාවේ වෙරළ ඛාදනය නැවතූ ගල්වැටි මුහුදට බිලි වෙයි මාරවිල උතුරු තොඩුවාව වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා මීට මාසයකට පෙර දැමු ගල් වැටි මේ දිනවල මුහුද රළුවීම හේතුවෙන් මුහුදට ගසාගෙන ගොස් නැවත වෙරළ ඛාදනය උග්‍රවි වී තිබේ. 26 November 2020
ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් කාබනික දියර පොහොර ඉසීම අත්හදා බලයි ලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන ගුවනේ සිට කුඹුරු යායකට කාබනික දියර පොහොර ඉසීමේ අත්හදා බැලිමේ වැඩසටහනක් අද (25) රත්ගම පන්විල යායේ දි සිදුකෙරණි. 25 November 2020
රන්වන් පැහැති මීමින්නෙක් තබ්බෝවෙන් සොයාගනී ශරීරය රන්වන් පාට සහිත මීමින්නෙකු නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ ඉඩමකින් හමුවු බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී කාර්යාලය කියයි. 24 November 2020
පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක් ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ. 22 November 2020
මොරගහකන්ද ජලාශයේ දූපත්වලට අලි ඇවිත් මධ්‍යම පළාතට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයටද ජලය ලැබෙමින් තිබේ. 22 November 2020
සබරගමු කෘෂි විද්‍යාපීඨ සංකීර්ණයට මුල්ගල් තබයි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයට මුල්ගල් තැබීම (21) අද දිනට යෙදුණු සුබ මොහොතින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කෙරුණි. 21 November 2020
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය. 20 November 2020
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාව ගෙනෙන බසයක් කොරෝනා වයිරසයෙන් මගී ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත බස් සේවාවක් හඳුන්වා දුන් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 20 November 2020
නිධන් හොරු ආරියගම පුරාණ චෛත්‍ය වනසති අනුරාධපුර යුගයට අයත් බව පැවසෙන හලාවත ආරියගම පුරාණ චෛත්‍ය නිධන් හොරු නැවතත් විනාශ කර තිබේ. 18 November 2020
හුදකලාවෙන් මිදී ජීවනෝපාය සොයා යති කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පනවා හුදකලා කර තිබුණද කොළඹ නගරයේ දෙමටගොඩ, බොරැල්ල, වැල්ලම්පිටිය, අයි.ඩී.එච්, කොලොන්නාව ඇතුළු බොහෝ ප්‍රදේශයන්හි එදිනෙදා ජීවනෝපාය කෙසේ සරි කරගන්නා මිනිසුන් දැකගතහැකි විය. 17 November 2020
කොළඹ වරායේ කටයුතු යථා තත්වයට වරායේ සේවකයන් 51 දෙනෙකුට කොරෝන වයිරසය ආසාදන වීමෙන් හා සේවකයන් 200ක් නිරෝදයනයට ලක් කිරීම හේතුවෙන් පහුගිය දින කිහිපයේදී අඩපණ වී තිබුණු කොළඹ වරායේ කටයුතු මේවන විට සාමාන්‍ය අතට හැරී තිබේ. 16 November 2020
කොළඹ හුදකලා කළ ප්‍රදේශ මේ වනවිට පවතින කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් රටේ විවිද ප්‍රදේශ විටින් විට හුදකලා කිරිමට රජය පියවර ගෙන තිබේ. 16 November 2020
වාද්දුව සමුද්‍රාරාමයේ රන්වැට විවෘත කරයි වාද්දුව ශ්‍රී සමුද්‍ර රාමයේ බෝධීන් වහන්සේ වටා රුපියල් ලක්ෂ 15 ක ප්‍රතිපාදන මත ඉදි වූ රන් වැට විවෘත කිරීමේ උත්සවය අද(15) හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 15 November 2020
ජාතික රෝහල බාහිර සායන රෝගීන් පිළිගනී කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායනට පැමිණෙන රෝගීන් සෞඛ්‍යාරක්ෂිතව පරීක්ෂා කර ප්‍රතිකාර කරන අතර කොරෝනා වයිරසය යැයි සැක සහිත රෝගීන් සදහා පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනු ලබයි. 15 November 2020
හින්දු බැතිමත්හු දීපවාලිය සමරති ලොව පුරා හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන දිපවාලි උත්සවය අද (14) දිනට යෙදි ඇත. 14 November 2020
කොරෝනා අස්සේ කොළඹ ජීවිත මේ වනවිට රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ජනතාවගේ දෛනික ජීවිතයට විවිධ බලපෑම් එල්ල කෙරුණ ද එයට මිනිසුන් මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව ගත කරන අයුරු කොළඹදී මෙසේ දැකගතහැකි විය. 12 November 2020
නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද(09) විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. 09 November 2020
කඩඉම් ලකුණු අසාධාරණ බව කියමින් සිසු සිසුවියෝ විරෝධතාවක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේ කඩඉම් ලකුණු අනුව පැරැණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(9) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විණි. 09 November 2020
ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ගම්පහ මසකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ගම්පහ නගරයේ දෛනික කටයුතු අද (09) උදෑසන සිට සාමාන්‍ය අතට පත්වූ අතර දුම්රිය සේවයද යලි ක්‍රියාත්මක කෙරිණි. 09 November 2020
සෝමාවතියේ කඨින පූජෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ජාතික කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික සෝමවතිය පුද බිමේදී අද (08) පැවැත්විණි. 08 November 2020
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026