
(රවී ලියනගේ, එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද)
කළු ගල් වලවල් අයිතිකරුවන් විසින් හිතු මනාපේ කළුගල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බද්දේගම ප්රිදේශයේ ලොරිරථ අයිතිකරුවන් සහ සේවකයින් අද (30) බද්දෙගමදී විරෝධතාවයක් පවත්වන ලදී.
ඉඳිගස් කැටිය මංසන්දියේ පැවති මෙම විරෝධතාවයට ලොරිරථ 50ක් පමණ එක්ව සිටියේය.
විරෝධතාකරුවෝ සිය ලොරි රථවල විරෝධතා පුවරු ප්රපදර්ශනය කරමින් බද්දේගම දෙසට සිය ලොරි ධාවනය කෙරිණි.


(ඡායාරූප - රවී ලියනගේ)



(ඡායාරූප - සරත් ආනන්ද)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සංගමයක් නැති එකක් නෑනේ. හැම එකටම සංගම්...
රටකට ගිය කලක්. දැන් ඉතින් ඕකටත් ගැසට් එකක් ගහන්න වෙයි.
දැං කලුගල් හිමියන් ගේ සංගමයක් හදා ගේම දෙයි.