



(කේ. ඩි. දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල් මහ මංගල්‍යය අද (29) රාත්‍රියේ වීදි සංචාරය කරනු ලැබීය.
දුටුගැමුණු මහ රජතුමාගේ දවසේ පටන් අඛණ්ඩව පවත්වනු ලබන මෙම ඉල් මහ මංගල්‍යය පැවැත්වීමේ අරමුණ වන්නේ රටේ ගොවි ජනයාගේ බව භෝග සඳහා නිසි වැසි ලැබීම පිණිස දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රර්ථනා කිරිමයි.
මෙවර ඉල් මහ මංගල්‍යය සදහා අඩුම ජන සහභාගීත්වයක් පැවති අතර හිංදු, බෞද්ධ බැතිමතුන් අඩුම පිරිසක් පෙරහැර සඳහා එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd