සෞඛ්‍යාරක්ෂිතව ඩෝල්පින්ලා බලන්න කල්පිටි එන්න
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දෙස් විදෙස් සංචාරකයින් සදහා කල්පිටියේ ඩොල්පින් මසුන් නැරඹුම් ඇරඹී ඇති බව ,කල්පිටිය පරිසර හිතකාමී සංචාරක පදනමේ සභාපති මඩු රාජ් ප්‍රනාන්දු පැවසීය.දෙසැම්බර් අග භාගයෙන් ඇරඹෙන ඩොල්පින් නැරඹුම් සමය අප්‍රේල් අග භාගය හෝ මැයි මුල් භාගය තෙක් දිව යයි.