( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය සිදු නොකර භූමදානය ට අවසර දෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවක් අද (27) ගාල්ල දෙවට කටුගොඩදී පැවැත්විණි.
ගාල්ල කටුගොඩ මුස්ලිම් ප්‍රජාව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙ වටෙ ඛෙලි කප කප මරනවා. අයිතිවාසිකම් රකින්න කියන එක ලොකු විහිළුවක්...
වියත් මග ඉස්සරහට දාලා ඡන්දෙ දිනපු ජනාධිපතිතුමා.... තිස්ස අත්තනායක වැනි වියතුන්ට තැන නොදී සහ පරණ නිලධාරි සහ දේශපාලකයන් සෙට් එක පෙරටු කරගෙන පරණ පාරෙම ගමන් කිරීම නිසා ඔක්කොම අවුල් වී ඇත. බුදුදහම අදහන වැඩි පිරිස මුස්ලිම් ජනතාවට කෙනෙහිලි කිරීම අනුමත නොකරති.
හරක් මස් කෑවම මෙහෙම ඔලු වෙනස් වෙනවද හැබෑටම?
හරක් මස් කන අයගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
පුච්චන්න එපා පුපුරවලා, පුපුරවලා මැරෙන්න දෙන්න කියලා උද්ගෝෂණය කරන්න..
කොරෝනා හදාගන්න එපා කියමු... එතකොට ප්‍රශ්න නැහැ....
ආගම දහම තුළින් මෙම වසංගත උවදුරට විසදුම් සෙවිය නොහැක... එය තම විශ්වාසයක් පමණක් වන නිසාය. ඔබතුමන්ලාගේ විශ්වාසයන් රැකීමට නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. දෙවියන්ගේ ආශීර්වාදය ලැඛෙන්නේ එවිට පමණක් වන බැවින්ය...
නුඹලා වැනි මෝඩයින් හා ජීවත්වීමට වඩා පණපිටින් ආදාහනය අගනේය සූකරයිනි....
මුස්ලිම් මිනිස්සු නම් පුදුමාකාර ආත්මාර්ථකාමී පිරිසක්... ලංකාවෙ යහපත වෙනුවෙන් ගන්න කිසිම තීරණයකට මෙ මිනිස්සු එකග නැහැ. අතීතයේත් මොවුන් රටෙ යහපතට ගත්තු තීන්දු තීරණ වලදී වෙන් වුණා. දැනුත් එහෙමයි.. පරීක්ෂණයට ජය පතා කොඩිය වනන මොවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
මුස්ලිම්වරු මහාජාතිය වෙලා ඉන්න රටවල්වලදී මුන් සුලු ජාතිකයෝ මරනවා තලනවා පෙලනවාල මුස්ලිම්වරු සුලු ජාතිකයො වෙලා ඉන්න රටවලදී අයිතිවාසිකම් ඉල්ලා මරාගෙන මැරෙන්න හදනවාග කොන්ද නැති හාල්පාරුවො පාලකයො වුනාම මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැනි, අනික මම අහන්නේ හොං කොං වගේ කුඩා රටක මුස්ලිම් මිනිහෙක් මැරෙනකොට වලදැමිලි නැහැල උද්ඝෝෂණ නැහැ... කෙලින්ම පුච්චනවා කෝ ඉතිං පාරට ඇවිත් උද්ඝෝෂණ කරන්නැහැනි. හොංකොං වලත් මුස්ලිම් මිනිස්සු ඉන්නවනි, මැරෙනවනි.
සම අනුග්‍රහය පුතාණෝ..
සමන් පුතාණෝ... පිටිපස්සේ ජාතිවාදයේ පෙරමුණ රාජපක්ෂ පවුලද?
කොන්දක් තියෙන ආණ්ඩුවක් මේ රටේ නැති එක ඔක්කෝටම මුල...
රටේ මුහුදුබඩට කිට්ටු පානීය ජල ළිං වලින් ඈත කුඩා ඉඩම් කොටස් 04ක් පළාත් 04කින් මේ සඳහා වෙන්කරන්න. ඒ මගින් රට තුළ බොන ජලයට හානියක් නැත. රණ්ඩු කරන්න වෙනත් කරුණක් සොයා ගනිමු. බොදු පුරාවස්තු විනාශ කිරීම, යනාදී වශයෙන් වෙනත් කරුණු තියෙනවා විරුද්ධ වෙන්න..
මෙතැන තියෙන්නේ ජාතිවාදී අදහස් පමණයි.
හරකෙකුටවත් අභය දානය නොදෙන අයට මොන භුමිදානද?
ඔව් ඔව් අපි දැක්කා. පාස්කු පූජාවට සහභාගී වූ අපේ කතෝලික මිනිස්සුන්ගේ.... මානව අයිතීන් සුරකිනවා. ..
එතකොට මේ ගොල්ලෝ මරාගෙන මැරෙනකොට මුලු ශරීරෙම ඉතුරු වුණාද? එව්වා දෙයියෝ ඇවිල්ලා වල දැම්මද? මොකද අපි නම් දැක්කේ ඔලුගෙඩියක් විතරයි. මේවාට ඇතිතරම් කෑ ගහලා හිටියා නම් මේ ලොකු කතා මුකුත් නැහැ. දැන් මේ නාඩගම ස්ටයිල් එකක් වෙලා..ඔය මුස්ලිම් නායකයෝ යයි කියාගන්නා අයට කටවල් නැද්ද, ලෙඩ දුක් හැදුණාම ගෙවල් වලට වෙලා සනීප වෙයල්ලා ගම වටේ බෙදන්න යන්නේ නැතිව කියලා..